චොකලට් ආදරවන්තයන්ට වගේම බිස්කට් රසිකයන්ටත් එක වගේ වටිනා රසවත් පණිවිඩයක් කියන්නයි අපි මේ සුදානම් වෙන්නේ. චොකලට් සහ බිස්කට් එකතු වුණු ප්‍රණීත sweet එකක් තමයි Munchee "Choc Shock" කියන්නේ. එක මුළු රටම හොඳින් දන්නවා. ඉතින් මෙච්චර කල් Munchee "Choc Shock" රස විඳපු ඔබට රසබර ආරංචියක් ඔවුන් අපි වෙතට අරන් ඇවිල්ලා තියෙනවා.
මේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ඔයාට කරන්න පුළුවන් අපූරු චැලේන්ජ් එකක් ගැනයි මේ කියන්න යන්නේ.
වැඩිම උසට ChocShock ටවර් එකක් හදලා photo එක මේ විදිහට #chocshockchallenge ලෙස ටයිප් කරලා ඔයාගේ ඉන්ස්ටග්‍රෑම් එකේ upload කරන්න.
ඔබත් chocshockchallenge එකට සහභාගී වී වටිනා තෑගි දිනා ගන්න.
මමත් #chocshockchallenge එකට සහභාගී උනා, ඔයාට පුලුවන්ද මාව පරදන්න?
වැඩිම උසට ChocShock Stack කරලා photo එකක් upload කරලා ChocShock වෙතින් වටිනා තෑගී දිනාගන්න.
#chocshockchallenge