Munchee "Choc Shock" වෙතින් ගෙනෙන අලුත්ම චැලේන්ජ් එක

December 24, 2020
632
Munchee
චොකලට් ආදරවන්තයන්ට වගේම බිස්කට් රසිකයන්ටත් එක වගේ වටිනා රසවත් පණිවිඩයක් කියන්නයි අපි මේ සුදානම් වෙන්නේ. චොකලට් සහ බිස්කට් එකතු වුණු ප්‍රණීත sweet එකක් තමයි Munchee "Choc Shock" කියන්නේ. එක මුළු රටම හොඳින් දන්නවා. ඉතින් මෙච්චර කල් Munchee "Choc Shock" රස විඳපු ඔබට රසබර ආරංචියක් ඔවුන් අපි වෙතට අරන් ඇවිල්ලා තියෙනවා.

මේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ඔයාට කරන්න පුළුවන් අපූරු චැලේන්ජ් එකක් ගැනයි මේ කියන්න යන්නේ.

වැඩිම උසට ChocShock ටවර් එකක් හදලා photo එක මේ විදිහට #chocshockchallenge ලෙස ටයිප් කරලා ඔයාගේ ඉන්ස්ටග්‍රෑම් එකේ upload කරන්න.

ඔබත් chocshockchallenge එකට සහභාගී වී වටිනා තෑගි දිනා ගන්න.









මමත් #chocshockchallenge එකට සහභාගී උනා, ඔයාට පුලුවන්ද මාව පරදන්න?
වැඩිම උසට ChocShock Stack කරලා photo එකක් upload කරලා ChocShock වෙතින් වටිනා තෑගී දිනාගන්න.

#chocshockchallenge

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How pranayama help to improve our health
   158
   118

අපේ යහපත් සෞඛ්‍යයට උරදෙන "ප්‍රානයාම ව්‍යායාමය"

අද හැඩකාරි කියලා දෙන්නේ යෝග ක්‍රමයක් වන ප්‍රානයාම ( Pranayama ) ක්‍රමය අපේ යහපත් සෞඛ්‍යයට කෙතරම් උදවු වෙනවාද කියන එක ගැන..
How magnesium help us to have a better sleep
   255
   44

මැග්නීසියම් (magnesium) අපේ නින්දට උදව් කරන්නේ කොහොමද..

අප අතර සිටින බොහෝ දෙනා නිතර කියන දෙයක් තමයි කොච්චර ට්‍රයි කලත් මට හොඳ නින්දක් ලබා ගන්න බැහැනේ කියලා.. අපි බලමු කොහොමද මැග්නීසියම් අපිට සුව නින්දක් ලබා දෙන්නෙ කියලා..
Sri Lankan Pickle (Sinhala Achcharu)
   27,955
   33

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce belly fat without exercise
   7,060
   31

කිසිදු ව්‍යායාමයකින් තොරව උදරයේ මේද තට්ටුව අඩු කර ගැනීමට හොඳම ක්‍රම

ව්‍යායාම නොකර බඩ අඩු කර ගන්න මෙම සරල කරුණු ටික අනුගමනය කරලා බලන්න
Hath Maluwa Sinhala Food Recipe
   13,376
   30

ගුණ ගැන දැනගෙන හත්මාළුව අවුරුදු මේසයට එක් කරමුද?

සිංහල අලුත් අවුරැදු කෑම මේසයට නැතිවම බැරි කෑමක් හත්මාළුව. ඈත අතීතයේ පටන්ම සිංහල අවුරැදු කෑම මේසයේ විශේෂ තැනක් හිමිකරගත් හත්මාළුව

Latest Articles

Most Viwed