අලු කෙසෙල් ඩෙවල්

August 16, 2017
1,705
Devilled ash plantains recipe
අලු කෙසෙල් ගෙඩි 5ක්
මාලු මිරිස් ගෙඩි 2ක්
ලීක්ස් 1ක් (කද කොටස)
ලොකු ළූණු ගෙඩි 2ක්
පොල් තෙල් බෝතල් 1/4ක්
වතුර තේ කෝප්ප 1/4ක්
අඹරැල්ලා චට්නි තේ හැදි 6ක්
කහ කුඩු
ලුණු කුඩු තේ හැදි 1/2ක්

අලු කෙසෙල් ගෙඩිවල පොත්ත ඉවත්කර කුඩා හතරැස් කැබැලිවලට කපා කහ කුඩු තවරාගන්න. පොල් තෙල් ලිප තබා රත්වන විට එයට කපාගත් අලු කෙසෙල් කැබැලි දමා රන්වන් පැහැ වනතෙක් බැදගන්න.

භාජනයකට බැදගත් අලු කෙසෙල් දමා එයට තරමක ලොකු කැබැලිවලට කපාගත් මාලු මිරිස්, ලීක්ස්, ලොකු ළූණු දමන්න. ඇඹරැල්ලා චට්නි වලට වතුර දමා බ්ලෙන්ඩ් කර එයට මිශ්‍රණය දමා ලුණු එකතුකර නැවත ලිප තබා රත්කරගන්න. සාදාගත් සෝස් සමඟ අලු කෙසෙල් පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Like to have attractive hair?
   14,113
   824

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Mom must dos after a c-section
   21,972
   687

මේ සිසේරියන් සැත්කමකින් පසුව මවක් අමතක නොකර කළ යුතුම දේවල්

සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කළ මවක් සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ දුන් මවකට වඩා වැඩියෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම
Are you lost in your dreams?
   567
   388

ඔයත් ඔයාගේ සිහින අතර අතරමන් වෙලාද?

ඔයාගේ තිබ්බ සිහින නැති වෙලා යන්න, මේ හේතුද බලපෑවේ කියලා අද හැඩකාරි එක්ක හොයලා බලමු
How to control your arrogant child
   1,003
   261

කේන්ති ගන්න පොඩ්ඩොන්ව මට්ටු කරන්න tips 05 ක්

ඔයාට මේ කියන කතාව ඇහුවට පස්සේ ඔයාටම තේරුම් යයි ඔයාගේ දරුවාගේ තරහව පාලනය කරන්න ඔයා හරියටම කළ යුතු දේවල් මොනවාද කියලා
Jack fruit to prevent cancer
   816
   172

පිළිකාව කියන වචනයටත් බය ඔයාට වරකා වලින් විසඳුම

පිළිකා වර්ග අතරේ සුව කරන්න අමාරු මහා බඩවැලේ ඇති වෙන පිළිකාව, වාසනාවකට මෙන් වරකා වල ඇති සුවිශේෂි ගුණයන්ගෙන් සුව කර ගන්න පුලුවන්. අද හැඩකාරි අපි කියන්න යන්නේ වරකා වලින් පිලිකා නසන්නේ කොහොමද කියලා

Latest Articles

Most Viwed