හදීසි අවස්ථාවලදී විනාඩි 3 කින් දාගන්න පුළුවන් Hairstyles 10 ක්

February 10, 2017
35,410
10 Hairstyles That Can Be Done in 3 Minutes
කාන්තාවෝ හැමෝම කැමති කොහේ ගියත් ලස්සනට යන්න. මේ නිසානේ පිරිමි පාර්ශවය කාන්තාවන්ට චෝදනා කරන්නේ ගමනක් යන්න ගියහම ලෑස්ති වෙන්න යන වෙලාව වැඩියි කියලා. හැබැයි එහෙම කියල අපිට ආවට ගියාට එලියට බහින්නත් බෑ නේ. කොන්ඩේ කියන්නේ ඔබේ රූපය තව තවත් ලස්සන කරන දෙයක්. ඉතිං අපි හැමෝම කැමතියි එක එක විදිහට Hairstyles දාලා ලස්සන වෙන්න. මේ තියෙන්නේ ඔබට ඉක්මනින්ම සහ පහසුවෙන්ම දාගන්න පුළුවන් Hairstyles 10ක්.

01. එක කොන්ඩ කටුවකින් දාන්න පුළුවන් Hairstyle
Hadakari.com

02. කොණ්ඩය කැරළි කිරීම
Hadakari.com

03. සිහින් කොන්ඩ පටියකින් දාන්න පුළුවන් Hairstyles
Hadakari.com

04. සැහැල්ලු ponytail එකක්
Hadakari.com

05. පළල් කොන්ඩ පටියකින් දන්න පුළුවන් Hairstyles
Hadakari.com

06. ප්‍රංශ ඇබරුම
Hadakari.com

07. කොන්ඩ ගෙඩිය සහ ගෙතුම් එකතුව
Hadakari.com

08. මලක් සහිත සැහැල්ලු ponytail එක
Hadakari.com

09. හිස වටා ගෙතුම
Hadakari.com

10. පැති ponytail එක
Hadakari.com


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

What are the young looking secrets of Madhuri Dixit
   24,866
   1,781

මධුරි ඩික්සිත් ගේ තවමත් තරුණ පෙනුමේ රහස කුමක්ද?

අපි ඇගේ මේ අඩු නොවන තාරුණ්‍යයේ රහස් පෙළ ඔබ වෙත ගෙන එන්නේ කියවලා අමතක කර දමන්න නම් නෙවෙයි. ඔබත් විසි ගණන් වල සිටම මේ යහපත් සිරිත්
20 Serious Questions You Should Ask Your Boyfriend
   21,975
   1,030

හිතේ හිරකරන් ඉන්නේ නැතිව ඔබේ ආදරවන්තයාගෙන් ඔබ ඇසිය යුතුම ප්‍රශ්න මෙන්න

ඔබ පෙම්වතියක් බිරිඳක් වෙන්න පුළුවන්. පෙම්වතියක්ව ඉන්න කාලයේදී අපි හරිම ආසයිනේ ඔහු එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉන්න
Best and easy remedies for cough
   728
   666

ලේසියෙන් සුව නොවෙන කැස්සට ඉක්මන් සුවය දෙන හොඳම ඖෂධ

කැස්සක් හැදුනු ගමන් ඔයාට මෙන්න මේ ප්‍රතිකාර කර ගන්න පුළුවන් නම් කැස්ස නිසා තැනක් නොතැනක් නැතුව අපහසුතාවයට පත් නොවී රෝගී තත්ත්වයත් සම්පුර්ණයෙන්ම සුව
Have you done these that keep you happy everyday
   433
   403

සතුට හැමදාටම ළඟ රැඳෙන මේ දේවල් ඔයත් කවද හරි කරලා තියෙනවද?

මේ දේවල් කරොත් අපිව වැඩියෙන්ම සතුටින් තියන්නේ අපි කරන පොඩි පොඩි දේවල් වලින් කියලා ඔයත් පිළිගනීවි

Latest Articles

Most Viwed