කාන්තාවෝ හැමෝම කැමති කොහේ ගියත් ලස්සනට යන්න. මේ නිසානේ පිරිමි පාර්ශවය කාන්තාවන්ට චෝදනා කරන්නේ ගමනක් යන්න ගියහම ලෑස්ති වෙන්න යන වෙලාව වැඩියි කියලා. හැබැයි එහෙම කියල අපිට ආවට ගියාට එලියට බහින්නත් බෑ නේ. කොන්ඩේ කියන්නේ ඔබේ රූපය තව තවත් ලස්සන කරන දෙයක්. ඉතිං අපි හැමෝම කැමතියි එක එක විදිහට Hairstyles දාලා ලස්සන වෙන්න. මේ තියෙන්නේ ඔබට ඉක්මනින්ම සහ පහසුවෙන්ම දාගන්න පුළුවන් Hairstyles 10ක්.
 
01. එක කොන්ඩ කටුවකින් දාන්න පුළුවන් Hairstyle 
 
02. කොණ්ඩය කැරළි කිරීම 
 
03. සිහින් කොන්ඩ පටියකින් දාන්න පුළුවන් Hairstyles
 
04. සැහැල්ලු ponytail එකක් 
 
05. පළල් කොන්ඩ පටියකින් දන්න පුළුවන් Hairstyles
 
06. ප්‍රංශ ඇබරුම 
 
07. කොන්ඩ ගෙඩිය සහ ගෙතුම් එකතුව 
 
08. මලක් සහිත සැහැල්ලු ponytail එක 
 
09. හිස වටා ගෙතුම 
 
10. පැති ponytail එක
