ක්‍රිස්පි රැප් ජම්බෝ ප්‍රෝන්ස්

November 1, 2017
1,399
Crispy Rap Jumbo Prawns Recipe
පිළියෙල කිරීමට ගතවන කාලය විනාඩි 15

12ක් සාදා ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

ලොකු ඉස්සන් 12
ස්ප්‍රින්ග් රෝල් ෂීට් 02
බිත්තර කහ මද 02
බාබිකියු ස්ටික්ස් 12
ගැඹුරු තෙලේ බැදීමට තෙල්
ලුණු රස පදමට
ගම්මිරිස් රස පදමට

සාදන ක්‍රමය :

1. ඉස්සන්ගේ පොත්ත ඉවත් කර පිරිසිදු කරගන්න.

2. බාබිකියු ස්ටික් ඉස්සන් කෙලින් සිටුවා තැබිය හැකි ආකාරයට ඉස්සන්ගේ මැදින් ගසා සකස් කර ගන්න.

3. ලුණු සහ ගම්මිරිස් දමා පදම් කර ගන්න.

4. ස්ප්‍රින්ග් රෝල් ෂීට් ගෙන සිහින් තීරු කපා ගන්න.

5. බිත්තර කහ මද ඉස්සන්ගේ තවරා කපාගත් ස්ප්‍රින්ග් රෝල් ෂීට් කැබැල්ලෙන් ඔතා ගන්න.

6. මද වේලාවක් තබන්න.

7. දැන් ඉස්සන් ටික ගැඹුරු තෙලේ බැද ගන්න.

8. සුදුසු ආකාරයකට සරසා පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Vegetable Chop Suey Recipe
   1,796
   1,557

වෙජිටබල් චොප්සි - Recipe

ඔයාට ඔයාගේ ගෙදර වෙජිටබල් චොප්සි පහසුවෙන් සකස් කර ගන්න හැටි මෙන්න
You’ll be surprised if you hear the benefits of steaming
   1,504
   1,267

හුමාලය මුහුණට ඇල්ලීමෙන් ලැබෙන වාසී ගැන ඇහුවොත් ඔයා පුදුමත් වෙයි

ඔන්න හැඩකාරී අදත් ඔයාට කියලා දෙනවා ලස්සනට ඉන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සරල සත්කාරයක් ගැන. මේ වෙනුවෙන් ඔයාට රුපියලක්වත් වියදම් වෙන්නේ නම් නැහැ
Eat more curry leaves to get rid of these diseases
   1,473
   815

මේ ලෙඩරෝග සුව කරගන්න ඕන නම් කරපිංචා ටිකක් වැඩිපුර කන්න

ඇඟ අඩු කරන, ලෙඩ ගොඩකට සුව දෙන කරපිංචා ඔසුවක් වෙන්නේ කොහොමද කියලා බලමු
Like to have attractive hair?
   2,136
   636

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Don’t make them a slave infant of your love
   684
   591

ආදරය කරන කෙනාව කවදාවත් ඔයාගේ ආදරය ඉදිරියේ අනාථයෙක් කරන්න එපා

ඔයා ඇත්තටම ඒ කෙනාට ආදරය කරනවා නම් ඒ වැරදි කවදාවත් පිට කෙනෙක් ඉදිරියේ කියන්න එපා. මොකද ඒ කෙනාගේ පෞර්ෂත්වයට එය කැළලක්

Latest Articles

Most Viwed