ගබ්සා වීම් හදුනා ගැනීම

January 19, 2017
9,364
Signs of miscarriage
ගබ්සාවක් සිදු වීම කායිකව වගේම මානසිකවත් දැඩි පිඩාවක් ගෙන දෙන කාරණාවක්. සාමානයෙන් ගබ්සා වීමක් ලෙස හදුන්වනු ලබන්නේ දරු ප්‍රසූතියට සති 24 කට පෙර කලලය ඉවත්ව යෑමයි. ගබ්සාවක් සිදුවන කල වකවානුව අනූව එය අදියර 2 කට බෙදා දක්වනු ලබනවා.

ගැබ් ගත් දින සිට සති 12 ඇතුලත සිදුවන ගබ්සාවීම early miscarriage ලෙස හදුන්වනු ලබනවා.අවාසනාවකට අපට වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ මෙම පෙර ගබ්සාවීම් තත්වයයි.බොහෝ කාන්තාවන් මෙම පෙර ගබ්සා වීමේ තත්වය වැරදි ලෙස වටහා ගනු ලබනවා පමාවූ ඔසප් වීමක් ලෙස. එම නිසා බොහෝ විට මෙම ගබ්සා වීම සිදුවන්නේ ගර්භනී බාවය හදුනා ගැනීමටත් පෙරයි.

අනෙක් ගබ්සා වීම හදුන්වනු ලබන්නේ late miscarriage ලෙසයි. මෙය ගර්භනී අවදියේ සති 12 ත් 24 ත් අතර කාලය තුල සිදු වේ. මෙය එතරම් සුලබ ලෙස සිදු වන්නක් නොවේ. කෙසේ වෙතත් මෙම අවදියේදී ගබ්සා වීමක් සිදු උනොත් එය දෙමාපියන්ට දරාගත හැකි කාරණාවක් නොවේ. බොහෝ විට ඔවුන්ට දැනෙන්නේ ඔවුන්ගේ දරුවා නැති උනා වැනි හැගීමක්. මෙවෙනි අවස්ථාවන් බොහෝ සංවේදියි.

දරුවෙකු මෙලොව එලිය දකින තුරු බලාපොරොත්තුවෙන් සිටින යුවලකට ගබ්සාවක් සිදුවිම දරාගත හැකි කාරණාවක් නොවේ. මෙවෙනි අවස්ථාවල පවුලේ උදවිය විශේෂ අවදානයක් දැක්විය යුතුයි මව කෙරෙහි. මන්ද යත් ගබ්සාවකින් පසු බොහෝවිට මවට ආතති මය තත්වයක් ඇතිවිය හැකියි. පවුලේ අයගේ සහයෝගය මෙවැනි අවස්ථාවල මවට විශාල සහනයක ගෙන දෙනවා යත තත්වයට පත්වීමට .

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 6 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:49 AM
Script:/article/6/signs-of-miscarriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:49 AM
Script:/article/6/signs-of-miscarriage.html