ගබ්සා වීම් හදුනා ගැනීම

January 19, 2017
6,801
Signs of miscarriage
ගබ්සාවක් සිදු වීම කායිකව වගේම මානසිකවත් දැඩි පිඩාවක් ගෙන දෙන කාරණාවක්. සාමානයෙන් ගබ්සා වීමක් ලෙස හදුන්වනු ලබන්නේ දරු ප්‍රසූතියට සති 24 කට පෙර කලලය ඉවත්ව යෑමයි. ගබ්සාවක් සිදුවන කල වකවානුව අනූව එය අදියර 2 කට බෙදා දක්වනු ලබනවා.

ගැබ් ගත් දින සිට සති 12 ඇතුලත සිදුවන ගබ්සාවීම early miscarriage ලෙස හදුන්වනු ලබනවා.අවාසනාවකට අපට වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ මෙම පෙර ගබ්සාවීම් තත්වයයි.බොහෝ කාන්තාවන් මෙම පෙර ගබ්සා වීමේ තත්වය වැරදි ලෙස වටහා ගනු ලබනවා පමාවූ ඔසප් වීමක් ලෙස. එම නිසා බොහෝ විට මෙම ගබ්සා වීම සිදුවන්නේ ගර්භනී බාවය හදුනා ගැනීමටත් පෙරයි.

අනෙක් ගබ්සා වීම හදුන්වනු ලබන්නේ late miscarriage ලෙසයි. මෙය ගර්භනී අවදියේ සති 12 ත් 24 ත් අතර කාලය තුල සිදු වේ. මෙය එතරම් සුලබ ලෙස සිදු වන්නක් නොවේ. කෙසේ වෙතත් මෙම අවදියේදී ගබ්සා වීමක් සිදු උනොත් එය දෙමාපියන්ට දරාගත හැකි කාරණාවක් නොවේ. බොහෝ විට ඔවුන්ට දැනෙන්නේ ඔවුන්ගේ දරුවා නැති උනා වැනි හැගීමක්. මෙවෙනි අවස්ථාවන් බොහෝ සංවේදියි.

දරුවෙකු මෙලොව එලිය දකින තුරු බලාපොරොත්තුවෙන් සිටින යුවලකට ගබ්සාවක් සිදුවිම දරාගත හැකි කාරණාවක් නොවේ. මෙවෙනි අවස්ථාවල පවුලේ උදවිය විශේෂ අවදානයක් දැක්විය යුතුයි මව කෙරෙහි. මන්ද යත් ගබ්සාවකින් පසු බොහෝවිට මවට ආතති මය තත්වයක් ඇතිවිය හැකියි. පවුලේ අයගේ සහයෝගය මෙවැනි අවස්ථාවල මවට විශාල සහනයක ගෙන දෙනවා යත තත්වයට පත්වීමට .

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   64,227
   142

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Sleep naked, be beautiful
   8,573
   110

නිරුවතින් නිදාගෙන ලස්සන වෙන්න

ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න කැමති වුණාට නිදාගත්තම ලස්සන වෙනවා කියලා අහලා තිබුණේ නෑනේ. මේ කියන්නේ වෙනදා ඔබ සාමාන්‍ය විදිහට නිදා ගැනීමක් ගැන නම් නෙමෙයි. ලස්සන වෙන්න පර්යේෂකයින් හොයාගෙන තියෙන මේ අලූත් ක්‍ර‍රමය ගැන නම් ඔබ තුළ එතරම් දැනුවත් භාවයක් නොමැති වන්නටත් පුළුවන්
Fun activities to stimulate kids brain
   2,203
   100

දරුවාගේ මොළය වර්ධනය කිරීමට උපකාරී වන හොඳම විනෝදාංශ හතක්

අද හැඩකාරී අපි විසින් වඩාත් ඉහ​ළ මානසික හැකියාවන් වර්ධනය කර ගැනීමට ඔයාගේ දරුවට උපකාර කළ හැකි වඩාත් පොදු විනෝදාංශ කිහිපයක් ගැනයි කියන්න යන්නේ
6 things guys will only do when they are crazy about you
   34,215
   57

ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක්ට පිස්සු වැටුනහම මොකද කරන්නේ?

කතාවට වගේ හැමෝම කියන්නේ ආදරේ පිස්සුවක් කියලනේ. හැබැයි ඉතින් මේක කොච්චර පිස්සුවක් උනත් අපි කාටවත් ආදරයක් නැතුව ජීවත් වෙන්න අමාරුයි
Garlic pizza roti
   1,924
   46

ගාලික් පීසා රොටි

අද හැඩකාරී අපි ගාලික් පීසා රොටී ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න විදිහක් කියලා දෙනවා

Latest Articles

Most Viwed