කාගෙත් සිත්ගත්ත චරිතයක් වෙන්න මෙන්න මේ දේවල් අනුගමනය කරන්න

February 27, 2017
7,755
How To Be Attractive
කවුරුත් කැමති කෙනෙක් වෙන්න අපි හරිම ආසයි නේ. හැමෝවම සතුටු කරන්න බැහැයි කියන කතාව බොරුවක් කරන්න පුළුවන් ඔබ මෙන්න මේ විදිහට හැසිරෙනවානම්.

1. හැම වෙලේම ලස්සනට හිනා වෙලා ඉන්න

2. කැපී පෙනෙන්න නෙවෙයි, කාලයේ තාලයට ඇඳුම් පැළදුම් තෝරාගන්න

3. ඔබ අවට සමාජයේ, ලෝකයේ මොනවද වෙන්නේ කියන දේ ගැන නිසි අවධානයකින් ඉන්න. ඒ දේවල් ගැන ඔබටම ආවේනික වූ අදහසකුත් තියාගන්න

4. ඔබ ගැන වගේම වෙන කෙනෙක් ගැන සහ වෙන කෙනෙක්ට කතා කරනකොට හරිම කාරුණිකව වෙන්න

5. විද්යුත් උපාංග අවශ්ය නොවන විනෝදාංශ වලට යොමු වෙන්න

6. දැනුමින් සන්නද්ධ වෙන්න. අධ්යාපනය ලබන්න

7. ඔබේ වැඩිහිටියන්, යහළුවන් සහ පුංචි දරුවන් වෙනුවෙන් කාලය වෙන්කරන්න

8. සෙන්ට් එකක් පාවිච්චි කරනවානම් වැඩිය සැර නැති සෞම්ය සුවඳක් භාවිතා කරන්න. නැත්නම් නොකර ඉන්න.

9. අන් අය ඔබට කරපු උදව් කවදාවත්ම අමතක කරන්න එපා. ඒ වගේම ප්‍රති උපකාර කිරීමට දෙවරක් හිතන්නත් එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Remedies for skin itchiness in pregnancy
   8,205
   189

අම්මා කෙනෙක්ට ගර්භණී සමයේදී සිරුර මත ඇති වෙන කැසීම් සඳහා පිළියම්

ගර්භණී සමයේදී ඇති වෙන කැසීම් වළක්වා ගැනීම සඳහා ඔබට වැදගත් වෙන ස්වාභාවික හා ආරක්ෂිත නිවෙස් පිළියම් කිහිපයක් මෙන්න
How to made the perfect spree blouse
   11,648
   162

ඔයා අඳින සාරියට ගැළපෙන සාරී බ්ලවුස් එකක් මහන්නේ මෙන්න මෙහෙමයි

අද අපි තීරණය කළා සාරී ජැකට් එකක් ඔයා මැසීමේදී එහෙමත් නැති නම් මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඔයා එක්ක කතා කරන්න
Bad Habits that Woman Should not Have
   21,475
   122

කාන්තාවන්ට මැරු කැඳවන වැරදි පුරුදු

කාන්තාවන් වන ඔබ සතු ඇතැම් වැරැදි පුරුදු නිසා බොහෝ දේ අහිමි වෙන්න පුළුවන්. ඔබ එවැනි පුරුදු නිසා අනතුරේ හෙළනුයේ ඔ‍බේ මෙන්ම අන්‍යයන්ගේ ජීවිතයි
How to keep your feet beautiful
   43,995
   77

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Chapathi
   3,367
   74

චපාති

රාත්‍රී ආහාරයට ගැළපෙන චාපාති ගෙදරදීම සදා ගන්න. ඕනම කරි එකක් එක්ක ආහාරයට ගන්න පුලුවන්

Latest Articles

Most Viwed