රස ගුණ සපිරි දෙළුම් පානය - Recipe

June 4, 2018
1,232
Pomegranate and Date Smoothie Recipe
 
පොමග්‍රනේට් ඇන්ඩ් ඩේට් ස්මූති හැදීමට අවශ්‍ය දේ :

දෙළුම් යුෂ අඬු කෝප්ප 2
රට ඉඳි (තලපය) ග්‍රෑම් 150
ටින් කිරි මිලි ලීටර් 20
යෝගට් ග්‍රෑම් 160
අයිස් (කැබලි කරගත්) ග්‍රෑම් 300

පොමග්‍රනේට් ඇන්ඩ් ඩේට් ස්මූති හදමු :

1. අයිස් කැට හැර ඉතිරි සියල්ල බ්ලෙන්ඩ් කරගන්න.

2. පසුව එයට අයිස් කැට දමා නැවත බ්ලෙන්ඩ් කරගන්න.

3. රහ ඉතිරෙන පෝෂ්‍ය පානයක්.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to wear fashionable while you are pregnant
   1,369
   1,193

මවක් වෙන්න ඉන්න ඔයාටත් පුළුවන් Fashion එකට ඇඳුම් අඳින්න

ගොඩක් කාන්තාවන් හිතන්නේ ගර්භණී අවධිය තුළ ලස්සන ඇඳුම් අඳින්න බෑ කියලා. ඇත්තටම ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි අපේ සමාජය තුළ එහෙම මතයක් හදලා තියෙනවා. ඒ නිසා ගොඩක් කාන්තාවන් ගර්භණී අවධියේ අඳින්නේ එකම විදිහේ ගවුම්. ගවුම්වලින් තොර ඇඳුම් ගැන හිතන්නේවත් නෑ. ගර්භණී අවධියේදීත් ඔයා ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්න ඕන කියලයි හැඩකාරී අපි කියන්නේ
Drink hot water and stay beautiful
   2,911
   883

හැමදාම උණු වතුර බීලා ලස්සන වෙන්න

කාලගුණය ශීත වුවත් උණුසුම් වුවත් උණුසුම් ජලය පානය කිරීමෙන් සෞඛ්‍යමය වශයෙන් වාසී රැසක් ලබාගත හැකියි. උණුවතුර පානය කිරීමෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා මේ ලිපිය කියලවලම බලන්නකෝ
Green Gram Sprouts Mallum Recipe
   911
   803

මුං පැල මැල්ලුම - Recipe

රහ වගේම ගුණ මැල්ලුමක්
Ayurwedic solution for obesity
   888
   753

ඇඟ බර වැඩිද? මෙන්න ආයුර්වේදීය විසඳුමක්

ස්ථූලතාවය අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. සෞඛ්‍යයට හානියක් නැති ආයුර්වේදීය විසඳුමක්

Latest Articles

Most Viwed