බටර් තවරාගත් ආමන්ඩ් පිරවු රට ඉඳි - Recipe

June 9, 2018
952
Almond Butter-Stuffed Dates Recipe
 
කාලය විනාඩි 15

5 දෙනෙකු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

ලොකු රට ඉඳි ගෙඩි 10
ආමන්ඩ් හෝ ජම්බෝ පීනට් 20
බටර් හෝ ගිතෙල් ග්‍රෑම් 25
තල ඇට සරසා ගැනීමට

සාදන ක්‍රමය :

1. වෙන් නොවන සේ රට ඉඳි ගෙඩි මදක් පලාගෙන ඇට ඉවත්කර ඒවා ඇතුලට ආමන්ඩ් හෝ ජම්බෝ පීනට් පුරවාගන්න.

2. ඉන්පසුව පෑන් එකක දමා බටර් හෝ ගිතෙල් රත්කරගන්න.

3. පසුව ලිපේ ගින්දර මදක් අඩුකර රට ඉඳි දමා ඒමේ අත පෙරලමින් පැහැය යාන්තමින් වෙනස් වනතුරු බැදගන්න.

4. අවසානයේ තල ඇටවලින් සරසා පිලිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to wear fashionable while you are pregnant
   1,369
   1,193

මවක් වෙන්න ඉන්න ඔයාටත් පුළුවන් Fashion එකට ඇඳුම් අඳින්න

ගොඩක් කාන්තාවන් හිතන්නේ ගර්භණී අවධිය තුළ ලස්සන ඇඳුම් අඳින්න බෑ කියලා. ඇත්තටම ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි අපේ සමාජය තුළ එහෙම මතයක් හදලා තියෙනවා. ඒ නිසා ගොඩක් කාන්තාවන් ගර්භණී අවධියේ අඳින්නේ එකම විදිහේ ගවුම්. ගවුම්වලින් තොර ඇඳුම් ගැන හිතන්නේවත් නෑ. ගර්භණී අවධියේදීත් ඔයා ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්න ඕන කියලයි හැඩකාරී අපි කියන්නේ
Drink hot water and stay beautiful
   2,911
   883

හැමදාම උණු වතුර බීලා ලස්සන වෙන්න

කාලගුණය ශීත වුවත් උණුසුම් වුවත් උණුසුම් ජලය පානය කිරීමෙන් සෞඛ්‍යමය වශයෙන් වාසී රැසක් ලබාගත හැකියි. උණුවතුර පානය කිරීමෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා මේ ලිපිය කියලවලම බලන්නකෝ
Green Gram Sprouts Mallum Recipe
   911
   803

මුං පැල මැල්ලුම - Recipe

රහ වගේම ගුණ මැල්ලුමක්
Ayurwedic solution for obesity
   888
   753

ඇඟ බර වැඩිද? මෙන්න ආයුර්වේදීය විසඳුමක්

ස්ථූලතාවය අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. සෞඛ්‍යයට හානියක් නැති ආයුර්වේදීය විසඳුමක්

Latest Articles

Most Viwed