ක්‍රීම් ඔෆ් පම්ප්කින් සූප් - Recipe

July 9, 2018
932
Cream of Pumpkin Soup Recipe
ක්‍රීම් ඔෆ් පම්ප්කින් සූප් හැදීමට අවශ්‍ය දේ :

වට්ටක්කා (පිරිසිදු කරගත්) ග්‍රෑම් 500
බටර් ග්‍රෑම් 50
සුදු ලූනු (කුඩාවට කපාගත්) බික් 3
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 50
සැල්දරි ග්‍රෑම් 25
එළවළු තම්බාගත් වතුර (ස්ටොක්) ලීටර් 1
ලුණු, ගම්මිරිස් රස පදමට
නැවුම් ක්‍රීම් මිලි ලීටර් 100
නැවුම් කිරි මිලි ලීටර් 50

ක්‍රීම් ඔෆ් පම්ප්කින් සූප් හදමු

1. පෑන් එකක් ලිප තබා එයට බටර් දමා රත්කරගන්න.

2. එයට සුදු ලූනු, ලොකු ලූනු, සැල්දරි දමා තෙම්පරාදු කරගෙන, එයටම කුඩා කොටු හැඩයට කපාගත් වට්ටක්කා දමා තවදුරටත් තෙම්පරාදු කරගන්න.

3. ඉන්පසු එයට එළවළු තම්බාගත් වතුර (ස්ටොක්) එක්කර විනාඩි 10ක් පමණ තම්බා ගන්න.

4. දැන් එයට රස පදමට ලුණු, ගම්මිරිස් එක්කර පෑන් එක ලිපෙන් බාගෙන මිශ්‍රණය නිවෙන්නට දමා බ්ලෙන්ඩ් කරගන්න.

5. අවසානයේදී නැවුම් ක්‍රීම් සහ නැවුම් කිරි එක්කර මදක් රත්කරගෙන ලිපෙන් බාගෙන පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Eat these to live more
   3,861
   1,882

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
How to get rid of blackheads on face
   1,926
   1,628

බ්ලැක් හෙඩ්ස් (blackheads) වදය නැති කර ගන්න ඔයත් කැමතිද

ගෙදර ඉඳලම blackheads නැති කර ගන්න tips 5ක්
Lets see if your love affair a successful one
   1,078
   871

ඔයාගේ ආදර සම්බන්ධයත් සාර්ථකද කියලා බලමු

බලන්න ඔයාගේ සම්බන්ධතාවයත් සාර්ථක එකක්ද කියලා
Eat dates for better health and beauty
   2,084
   775

රුව වඩවා නිරෝගීව ඉන්න ඕන නම් රට ඉඳි කන්න

රටඉඳි වල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න අමතර පෝෂක කොටස් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ
Your negligence is the reason for your hair damage
   2,939
   362

හිසකෙස් රෝගවලට හේතුව ඔබේ නොසැළිකිලිමත්කමයි

හිසකෙස් ගැටළුවලට නිසි විසදුමක් නොසොයා පරණ පුරුදු වලින්ම කේශ කලාපය නඩත්තු කරන්න ගියොත් ඔයාට නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න එක නම් පහසු වෙන එකක් නෑ

Latest Articles

Most Viwed