වෙජිටබල් කැනලෝනි - Recipe

July 27, 2018
4,169
Vegetable Cannelloni Recipe
පිරවුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

තෙල් තෙම්පරාදුවට අවශ්‍ය පමණට
සුදු ලූනු ( කුඩාවට කපාගත්) මේස හැඳි 2
ලොකු ලූනු (කුඩාවට කපාගත්) මේස හැඳි 2
හතු (කපාගත්) ග්‍රෑම් 200
සුකිනි (කුඩාවට කපාගත්) ග්‍රෑම් 200
වම්බටු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 200
රතු ඛෙල්පෙපර් (කුඩාවට කපාගත්) ග්‍රෑම් 200
බැසිල් තේ හැඳි 1
ඔරිගානෝ තේ හැඳි 1
රිකාටෝ චීස් (ගාගත්) ග්‍රෑම් 50
පාමේසන් චීස් (ගාගත්) ග්‍රෑම් 20
ලුණු, ගම්මිරිස් රස පදමට
කැනලෝනි ටියුබ්ස් 8
වයිට් සෝස් මිලි ලීටර් 50
ටොමැටෝ කොන්කසේ මිලි ලීටර් 250

වෙජිටබල් කැනලෝනි හදමු

01. පෑන් එකකට තෙල් දමා රත්කරගෙන සුදු ලූනු, ලොකු ලූනු දමා මදක් තෙම්පරාදු කරගෙන එයටම හතු, සුකිනි, වම්බටු දමා තවදුරටත් පිසගන්න.

02. එළවළු හොඳින් පිසුණු පසු ලිපෙන් බාගන්න.

03. දැන් වෙනත් බෝල් එකකට රතු ඛෙල්පෙපර්, බැසිල්, ඔරිගානෝ, රිකාටෝ චීස්, පාමේසන් චීස් දමා මිශ්‍රකර ගන්න.

04. පසුව සාදාගත් පිරවුම සමග හොඳින් කලවම් කරගන්න.

05. දැන් මෙම පිරවුම කැනලෝනි ටියුබ්වලට පුරවා ගන්න.

06. ඉන්පසු සුදුසු තැටියක් තෝරාගෙන එහි පතුලට වයිට් සෝස් දමා ඒ මත පුරවාගත් කැනලෝනි තබා කොන්කසේ සෝස් වත්කරන්න.

07. දැන් සෙල්සියස් අංශක 24ට රත්කරගත් උඳුනක දමා විනාඩි 35 ක් බේක් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 976 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:50:51 AM
Script:/article/976/vegetable-cannelloni-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:50:51 AM
Script:/article/976/vegetable-cannelloni-recipe.html