ඔබට විටමින් ඌණතාවයක් ඇතිදැයි මේ ලකුණු වලින් කියන්න පුලුවන්...
එක ගවුමකින් එක එක ලුක් වලට අඳින්න පුලුවන් වුනොත් කොහොමද. මේ අදහස් ටික ෆැෂනබල් ඔයාලටමයි...
ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්...
ඔයා ඉක්මනින් වෙහෙසට පත්වෙනවා නම් මේ ක්‍රම ටික අත්හදා බලන්න. එකට ඕනෙ ඔයාගෙ උනන්දුව විතරයි...
බර අඩු කරගත්තත් ඒක පවත්වගෙන යන එක අපි කාටත් තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම මේකේ වෙනස මොකක්ද ඇයි ඒක වැදගත් වෙන්නේ?...
ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්...
බොහෝ විට අපට සහජයෙන් උරුම වී ඇති බුද්ධිමය හැකියාවන් යටපත් වෙලයි තියෙන්නේ.. ඒවා ඉස්මතු කරගන්න මේ ක්‍රම තුන ප්‍රයෝජනයට ගන්න.....
ඔබ දන්නවාද ශරීරයේ ඇතිවන වේදනාවන් පාලනයට උපකාරි වන ආහාර පාන වර්ග ඇති බව සහ ඒවා සිරුරේ ඇති නිදන්ගත දැවිල්ල අඩු කිරීමට, පිළිකා සහ වෙනත් රෝග වලට එරෙහිව සටන් කිරීමටත් හැකි බව...
ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව...
අද හැඩකාරි අපි කියන්න හිතුවේ පිරුණු පියයුරු ඇති නැතිනම් ෆුල් බස්ට් එකක් තියෙන රුවැත්තියන්ට තෝරගන්න පුලුවන් බ්‍රෙසියර් වර්ග 6 ක් ගැනයි...
මේ විනෝදජනක ටාස්ක් 10 ඔයාගේ ශාරීරික සහ මානසික තත්වය ඉහල නන්වන්න හොඳ ආරභයක් ලබා දෙන බව සහතිකයි.....
ඩීටොක්ස් පානයන් ඇතම් අවස්ථාවල ඔබ බලාපොරොත්තු වෙන කෙටිකාලීන ප්‍රතිලාභයන් ගෙන දුන්නත් ඇතැම් විට දීර්ඝකාලීන බලපෑම් එල්ල කිරීමටද ඉඩ තිබෙන බව දන්නවාද...