නාන් රොටී

February 9, 2019
6,985
Naan Recipe
කුකුල් මස් කරියක් සමග නාන් රොටී රෑ කෑමට නම් නියමයි

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි  250g 
සිනි තේ හැඳි 2 
ලුණු තේ හැඳි  ½ 
බකින් පව්ඩෙර් තේ හැඳි  ½
කිරි 110ml 
එලවලු තෙල් තේ හැඳි 2 
බටර් 50g

සාදන ක්‍රමය :

01. භාජනයක් ගන්න. එයට පිටි, සීනි, බෙකින් පව්ඩර්, ලුණු, තෙල් සහ කිරි එක් කර හොඳින් කවලම් කර, අතේ නොඇලෙන සේ පිටි ගුලිය සදා ගෙන කුඩා බොල පහකට කඩා ගන්න.

02. තෙත රෙද්දකින් වසා තරමක් රස්නය ඇති තැනක විනඩි 30ක් පමණ තබන්න.

03. පසුව මේසය මත පිටි පොඩ්ඩක් අතුරා එය මතට කුඩා පිටි ගුලිය තබා රොලින් පින් එක අරන් රවුමට තුනි කරන්න.

04. තැටිය රත්කර එය විනඩි 2ක් පමණ දෙපැත්ත හරවමින් පිළුස්සා ගන්න.

05. නාන් රොටියේ දෙපැත්තේම බටර් අලේප කර පිළිගන්වන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

See what happens to your body if you start eating a cucumber every day
   4,117
   62

දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට ගත්තොත් ඔබගේ ශරීරයට අත්වන ප්‍රතිලාභ ගැන ඔබ දන්නවාද?

දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට එක්කර ගැනිමෙන් ඔබගේ ශරීරයට ලැබෙන ධනාත්මක ප්‍රතිලාභයන් දැනගැනීමට කියවන්න..
Try this to increase productivity
   4,789
   61

මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරි තරම් වැඩ ගොඩගැහිලද? මේ Time-block ක්‍රමය උත්සහ කරලා බලන්න

අපි හැමදාම කතා කරන කාල කලමණාකරනයට වැඩිය ප්‍රායෝගික ක්‍රමයක් තමයි කාලය කොටු කරන එක නැතිනම් කාලය බ්ලොක් කරන එක. මේ ක්‍රමය අත්හදා බලන්න.. ලොකු වෙනසක් දැනේවි..
reasons why your vaginal skin is darkening
   6,319
   52

ඔබගේ යෝනි මාර්ගය අවට සම අඳුරු අඳුරුයිද.. එසේනම් මෙන්න එයට බලපාන හේතු

සාමාන්‍යයෙන් කාන්තාවන් සියලුදෙනාගේම පාහේ යෝනි මාර්ගය සහ ඒ අවට සම අඳුරු පැහැයක් ගන්නවා.. නමුත් ඔබ මෙහි අඳුරු පැහැය යටින් ඇති හේතුව දන්නවාද.. එසේනම් මෙන්න එයට බලපාන හේතු සියල්ලම
6 benefits of drinking lime juice while pregnancy
   23,953
   44

ගර්භනී කාන්තාවන් සඳහා දෙහි යුෂ පානයට ගැනීමේ සෞඛ්‍යමය වාසි 6 ක්

සමහර පලතුරු පොදුවේ සෞඛ්‍යයට යහපත් වුවද, ගර්භණී සමයේදි ඒවා ආහාරයට ගත්තට කමක් නැද්ද? දෙහි, ඒවායින් එකක්ද? ගර්භණී සමයේදී දෙහි යුෂ හොඳද? මේ ලිපිය කියවලාම බලන්නකෝ..
7 worst foods for thyroid disease
   5,641
   44

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග සඳහා නුසුදුසු ආහාර වර්ග 7ක්

තයිරොයිඩ් ග්‍රන්ථිය ජාන විද්‍යාව අනුව පාලනය වුවත් ඇතැම් අවස්ථාවලදී මානසික ආතතිය, පාරිසරික විෂ ද්‍රව්‍ය සහ ආහාර රටාව මගින් සැලකිය යුතු ආකාරයේ බලපෑමක් එල්ල විය හැකියි..

Latest Articles

Most Viwed