සේවරි ස්ක්‍රැම්බ්ල්ඩ් එග් - Recipe

August 13, 2018
4,325
Scrambled Egg Recipe
සේවරි ස්ක්‍රැම්බ්ල්ඩ් එග් හැදීමට අවශ්‍ය දේ :

බිත්තර 3
නැවුම් කිරි අඬු කෝප්ප 1
බටර් ග්‍රෑම් 50
ලුණු රස පදමට
බෙල්පෙපර් (කොටු හැඩයට කපාගත්) පාට 3න් අවශ්‍ය පමණට
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ගෙඩි 1

සේවරි ස්ක්‍රැම්බ්ල්ඩ් එග් හදමු

01. බිත්තර කඩා බෝල් එකක දමා හොඳින් ගසා කරගන්න.

02. ඉන්පසු පෑන් එකක් ලිප තබා නැවුම් කිරි එකතු කර රත්කරන්න.

03. ඉන්පසු එයට බටර් එකතු කර ලොකු ලූනු, බෙල්පෙපර් සහ රස පදමට ලුණු එක්කර හොඳින් කලවම් කරන්න.

04. හොඳින් විස්ක් කරගත් බිත්තර මිශ්‍රණය එයට එකතුකරගනිමින් හොඳින් හැඳිගා පදමට පිසගෙන ලිපෙන් බාගෙන නිවෙන්න තබා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1015 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:23:25 AM
Script:/article/1015/scrambled-egg-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:23:26 AM
Script:/article/1015/scrambled-egg-recipe.html