සේවරි ස්ක්‍රැම්බ්ල්ඩ් එග් - Recipe

August 13, 2018
753
Scrambled Egg Recipe
 
සේවරි ස්ක්‍රැම්බ්ල්ඩ් එග් හැදීමට අවශ්‍ය දේ :

බිත්තර 3
නැවුම් කිරි අඬු කෝප්ප 1
බටර් ග්‍රෑම් 50
ලුණු රස පදමට
බෙල්පෙපර් (කොටු හැඩයට කපාගත්) පාට 3න් අවශ්‍ය පමණට
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ගෙඩි 1

සේවරි ස්ක්‍රැම්බ්ල්ඩ් එග් හදමු

01. බිත්තර කඩා බෝල් එකක දමා හොඳින් ගසා කරගන්න.

02. ඉන්පසු පෑන් එකක් ලිප තබා නැවුම් කිරි එකතු කර රත්කරන්න.

03. ඉන්පසු එයට බටර් එකතු කර ලොකු ලූනු, බෙල්පෙපර් සහ රස පදමට ලුණු එක්කර හොඳින් කලවම් කරන්න.

04. හොඳින් විස්ක් කරගත් බිත්තර මිශ්‍රණය එයට එකතුකරගනිමින් හොඳින් හැඳිගා පදමට පිසගෙන ලිපෙන් බාගෙන නිවෙන්න තබා පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

One grain that improve women health
   10,099
   2,225

කාන්තා රෝග රැසකට සුවය දෙන වටිනාම ධාන්‍යය

ආහාරයට සුදුසු ලෙස පිළියෙළ කර ගත් බාර්ලි කෝප්පයක මොන තරම් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වෙනවාද කියලා බලන්නකෝ
Must have frocks for woman (Part 01)
   1,841
   1,588

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
Eat these to live more
   1,351
   1,165

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
Things you didn’t care about dhal
   4,683
   884

හැමදාම කන පරිප්පු ගැන නිකමටවත් හිතුනේ නැති දෙයක් මේ

ගොඩාක් දෙනෙක් මේ විදියට හරි කැමැත්තෙන් කන පරිප්පු වලින් ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න මේ තරම් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඔයා නම් නිකමටවත් හිතන්න නැතිව ඇති
Top 5 most expensive women perfume
   2,996
   690

ලෝකයේ මිල අධිකම කාන්තා සුවඳ විලවුන් වර්ග 05 මෙන්න

ෆර්පියුම්වල තරඟකාරීත්වය වැඩි වෙන තරමට ගුණයෙන් වගේම සුවඳින් අඩු පර්ෆියුම් ජනතාව අතරෙන් වගේම වෙළෙඳපොළෙන් ඉක්මනින් ගිලිහි යනවා. ලංකාවේ ෆර්පියුම්වල තත්ත්වයට වඩා ලොක්යේ ෆර්පියුම්වල තත්ත්වය නම් ටිකක් වෙනස්

Latest Articles

Most Viwed