ඉන්දියානු විදියට එලුමස් කුර්මා

February 3, 2017
7,386
Indian Style Mutton Korma Recipe
එලුමස් 500g
ලොකු ළූණු ගෙඩි 2
කරාබු නැටි 2-3ක්
කුරුදු පොතු 1ක්(කුඩා)
අමු මිරිස් කරල් 2ක්
තක්කාලි ගෙඩි 2ක්
කරපිංචා ඉති 1ක්
ගාගත් පොල් 1/2
මහදුරු තේ හැදි 1ක්
මිරිස් කුඩු තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/4
ලුණු තේ හැදි 2ක්
වතුර
කොත්තමල්ලි කුඩු තේ හැදි 1ක්
කොත්තමල්ලි කොල මේස හැදි 1ක්
අඹරා ගත් ඉගුරු තේ හැදි 1/2
අඹරා ගත් සුදු ළූණු තේ හැදි 1/2
තෙල් මේස හැදි 2ක්

මුලින්ම මස් සෝදා පිරිසිදු කරගන්න. එයට මිරිස්, කහ කුඩු, ලුණු අතගා තබන්න.
ඒ අතර කරිය සාදාගන්න බදුන ලිප මත තබා තෙල් එකතුකර තෙල් රත් වු පසු ඉගුරු, සුදු ළූණු, ලොකු ළූණු(සිහින්ව කැපු), කරාබු නැටි, කුරුදු පොතු, අමු මිරිස්, කරපිංචා එකතු කර මද වේලාවකින් කපාගත් තක්කාලි එකතුකරන්න. ගින්දර අඩුකර වසා තබන්න.

මේ අතර පොල්, මහදුරු එකිනෙකට blender කරගන්න.

දැන් එම මිශ්‍රණය ලිප මත ඇති මිශ්‍රණය සමග එකතු කර හොදින් කලවම් කරගන්න.

මීලගට මස් එකතුකරගන්න. එය හොදින් මිශ්‍රකර වතුර එකතුකර හොදින් පිසගන්න. pressure cooker එකක නම් විසිල් 3ක් පමන වනතුරු පිසගන්න. පසුව එයට කොත්තමල්ලි කුඩු හා කොල එක් කරගන්න.

වතුර, මිරිස් කුඩු හා ලුණු අවශය ප්‍රමාණයට වෙනස් කරගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Do you know about the disease in womb?
   18,423
   1,030

කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ගැන ඔබ දන්නවාද?

බොහෝ දකුණු ආසියාතික රටවල වගේම ලංකාවෙත් මේ ප්‍රජනන පද්ධතියේ රෝග සම්බන්ධව මිත්‍යා විශ්වාස ගොඩක් තිබෙන නිසා බොහෝ ලෙඩ රෝග මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගැනීමෙන් වැළකිලා යනවා
Symptoms to say you are pregnant
   23,969
   87

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Don't ever think of marring these 5 men
   33,163
   71

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා
How to Lose Weight Naturally
   74,264
   53

මාසෙකින් කිලෝ විස්සක් විතර අඩු කර ගන්න කැමතිද?

ජිම් එකේම පදිංචි වෙලා ඉන්න ඕනේ කියලා ඔබට හිතෙනවා ඇති. ආස කෑමක් නොකා ජිම් යනවා කියන්නේ මහා හිසරදයක්ම තමයි
Indoor plants that cleans air inside your house
   35,296
   40

ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල (Indoor Plants)

මෙන්න මේ ශාක මගින් වැඩි ඔක්සිජන් වායුවක් පිට කරනවා වගේම නඩත්තු කරන්නත් ඔබට එච්චර වද වෙන්න ඕනේ නෑ

Latest Articles

Most Viwed

 |

x