මෂ්රූම් රයිස් - Recipe

July 12, 2018
618
Mushroom Rice Recipe
මෂ්රූම් රයිස් හැදීමට අවශ්‍ය දේ

හතු (කැබලිවලට ඉරාගත්) ග්‍රෑම් 100
කෝන් පිටි ග්‍රෑම් 30
බටර් ග්‍රෑම් 50
සුදු ලූනු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 20
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 50
කැරට් (කොටු කපාගත්) ග්‍රෑම් 50
බැදගත් කජු ග්‍රෑම් 50
පිසගත් බාස්මතී බත් ග්‍රෑම් 500

මෂ්රූම් රයිස් හදමු

1. හතු සෝදා පිරිසිදු කර වතුර මිරිකා ඉවත්කර ගන්න.

2. හතුවල කෝන් පිටි දවටා ගැඹුරු තෙලේ බැද පසෙකින් තබන්න.

3. දැන් වෙනත් බඳුනකට බටර් දමා රත්කර සුදු ලූනු, ලොකු ලූනු රන්වන් පාට වන තෙක් තෙම්පරාදු කර කැරට් හා කජු දමා තවදුරටත් තෙම්පරාදු කරගන්න.

4. පසුව පිසගත් බත් එයට එක්කර හොඳින් බැදගන්න.

5. දැන් එයට බැදගත් හතු සහ රස පදමට ලුණු, ගම්මිරිස් එක්කර පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Eat these to live more
   4,879
   2,746

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
How to get rid of blackheads on face
   2,673
   2,255

බ්ලැක් හෙඩ්ස් (blackheads) වදය නැති කර ගන්න ඔයත් කැමතිද

ගෙදර ඉඳලම blackheads නැති කර ගන්න tips 5ක්
Apple and Carrot Juice
   1,159
   989

දවස පටන් ගන්න ඇපල් සහ කැරට් ජූස්

මේ ජූස් එකේ විටමින් A සහ K යහමින් ඇති නිසා නිය, හිසකෙස් සහ සම ලස්සනට තියා ගන්න උදවු වෙනවා
Qualities Of Highly Attractive Women
   30,593
   424

මේ වගේ කාන්තාවන්ට පිරිමින්ගෙන් ලැබෙන්නේ ඉහළ ආකර්ෂණයක්

ඔබ ජීවිතේ කවදාහරි දවසක හිතලා තියෙනවද මොන වගේ කාන්තාවන්ටද පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමිවෙන්නේ කියලා
Tips for a Healthy Sex Life
   54,568
   224

ලිංගිකව එක්වෙද්දී ඔබේ ස්වාමියා මේ ගැන සැලකිලිමත්ද?

ඔබ ඔහුත් එක්ක ගත කරන ලිංගික ගිවිතය කොයි වගේද? විවාහපත් ඔබ ලිංගිකව එක් වන්නේ දරුවෙක් ගැන බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්

Latest Articles

Most Viwed