හොට් චෝකලට් - Recipe

December 12, 2018
5,504
Hot Chocolate Recipe
ගෙදරට අමුත්තෙක් ආවම රසම රසට hot chocolate පිළිගන්වන්න. හොට් චෝකලට් හරියට හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

කොකෝවා පව්ඩර් (unsweetened) කෝප්ප 1/4
සිහින්ව ග්‍රයින්ඩ් කරගත් සීනි කෝප්ප 1/2
ලුණු තේ හැඳි 1/4 (ඇඟිලි තුඩෙන් ටිකක් සෑහේ)
වතුර කෝප්ප 1/3
කිරි කෝප්ප 1 1/2
වැනිලා තේ හැඳි 1/4

සාදන ක්‍රමය :

01. පෑන් එකක් ගෙන එයට කොකෝවා පව්ඩර්, සීනි, ලුණු දමා කලවම් කරන්න.

02. එයට වතුර එකතු කර විනාඩියක් සාමන්‍ය ගින්දරේ උතුරවා ගන්න.

03. දැන් එයට කිරි එකතු කර ඔබට හොට් චොකලට් එක අවශ්‍ය රස්නයට එනතෙක් රත් කරගන්න. තප්පර 30ක් පමණ රත් කිරීම සෑහේ.

04. ලිපෙන් ඉවතට ගෙන වැනිලා ටික මිශ්‍ර කරන්න.

05. ඔබ කැමති නම් පිළිගන්වන කෝප්ප වලට හොට් චොකොලට් දමා විප් ක්‍රීම් හෝ මාෂ්මෙලෝස් ඒ මත දමා පිළිගන්වන්නත් පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1201 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:13:39 AM
Script:/article/1201/hot-chocolate-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:13:39 AM
Script:/article/1201/hot-chocolate-recipe.html