කැරට් හල්වා - Recipe

April 6, 2018
1,215
Carrot Halwa Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

කැරට් ග්‍රෑම් 450
සීනි ග්‍රෑම් 125
බටර් ග්‍රෑම් 125
කජු ග්‍රෑම් 60
වියළි මිදි ග්‍රෑම් 60
කිරි මිලි ලීටර් 475
කහ කුඩු තේ හැඳි 1/2
රෝස රසකාරක තේ හැඳි 1

සාදන ක්‍රමය :

1. පොතු ඉවත්කර ගාගත් කැරට් සාස්පානකට දමන්න.

2. එයට කිරි එක්කර සිමර් වනතුරු උතුරවාගන්න. ඉඳහිට හැඳිගාන්න.

3. බටර් සහ සීනි එක්කර ගින්දර තරමක් වැඩිකර පිසගන්න.

4. කජු, වියළි මිදි එම මිශ්‍රණයට එක් කරන්න.

5. මිශ්‍රණය සිමර් කර ගින්දරෙන් ඉවත්කර රෝස රසකාරකය එක් කරන්න.

6. මිශ්‍රණය දමා තුනීකර සවිවන්නට තබන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Eat these to live more
   3,898
   1,914

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
How to get rid of blackheads on face
   1,976
   1,673

බ්ලැක් හෙඩ්ස් (blackheads) වදය නැති කර ගන්න ඔයත් කැමතිද

ගෙදර ඉඳලම blackheads නැති කර ගන්න tips 5ක්
Lets see if your love affair a successful one
   1,079
   871

ඔයාගේ ආදර සම්බන්ධයත් සාර්ථකද කියලා බලමු

බලන්න ඔයාගේ සම්බන්ධතාවයත් සාර්ථක එකක්ද කියලා
Eat dates for better health and beauty
   2,086
   777

රුව වඩවා නිරෝගීව ඉන්න ඕන නම් රට ඉඳි කන්න

රටඉඳි වල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න අමතර පෝෂක කොටස් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ
Your negligence is the reason for your hair damage
   2,941
   364

හිසකෙස් රෝගවලට හේතුව ඔබේ නොසැළිකිලිමත්කමයි

හිසකෙස් ගැටළුවලට නිසි විසදුමක් නොසොයා පරණ පුරුදු වලින්ම කේශ කලාපය නඩත්තු කරන්න ගියොත් ඔයාට නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න එක නම් පහසු වෙන එකක් නෑ

Latest Articles

Most Viwed