තුඹ කරවිල වෙනස් ආකාරයකට

April 20, 2019
1,556
Thumba Karawila Recipe
අද හැඩකාරී අපි ඔයාට කියලා දෙන්න යන්නේ තුඹ කරවිල හදාගන්න පුළුවන් රසවත් වෙනස් විදිහේ වට්ටෝරුවක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

තුඹ කරවිල 250g 
මුං ඇට 50g
අල 100g
රතු ළූණු  20g 
අමු මිරිස් 100g 
කරපිංචා ස්වල්පයක්
ලුණු පදමට  
ගම්මිරිස්

හොද්දට:

මිටි කිරි (කරවිල ටික වැසෙන ප්‍රමාණයට)
කහ තේ හැඳි 1/2
බැදපු තුනපහ තේ හැඳි 2
කුරුඳු පොතු කෑල්ලක්
කරඳමුංගු 1
කරාඹු නැටි 2
මිරිස් කුඩු තේ හැඳි 1-2
ගම්මිරිස් තේ හැඳි 1/2
උළුහාල් ස්වල්පයක්
ගොරකා කැබැල්ලක්

සාදන ක්‍රමය :

01. මුලින්ම මුං ඇට හා අල තම්බා වතුර පෙරා ගන්න.

02. තෙල් මේස හැඳි දෙකක් පමණ රත් වෙන්න තබා එයට කරපිංචා, ලූණු, ලුණු සහ අමු මිරිස් එකතු කර තෙමපරාදු කර එයට අල සහ මුං ඇට එකතුකර කට්ලට් මිශ්‍රණයක් සේ සකසා ගන්න.

03. දැන් කරවිල ගෙඩියේ ඇට ඉවත් කර දෙපැත්ත කපා ගන්න.

04. සාදාගත් කට්ලට් මිශ්‍රණය කරවිල තුළට පුරවන්න.

07. හොද්දට අවශ්‍ය සියල්ල මැටි ඇතිලියකට එකතු කර එයට තුලට පරිස්සමින් තුඹ කරවිල ටික එකතු කරන්න. හොද්ද නටන තුරු පිසගෙන ලිපෙන් බා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get the photo look
   99
   80

ආකර්ෂණීය ෆොටෝ ලුක් එක ගන්නෙ මෙන්න මෙහෙමයි

මේ ටිප්ස් ටික කියෙව්වොත් ඔබ ෆොටෝ එකකට පෝස් කරන්න කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි
Solutions for hanging tummy
   5,545
   50

යටි බඩ මහත් වෙන කරදරෙන් ඈත් වෙන්න මෙන්න හොඳම විසඳුම්

බඩ වැඩි වෙන්නේ නම් අපි ගන්න ආහාර වලින් ශරීරය තුළ අධිකව මේදය තැන්පත් වීම නිසයි. කොහොමද මෙහෙම වෙන්නේ.. මේ තමයි විසඳුම්
Symptoms to say you are pregnant
   17,650
   41

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Use shampoo and conditioner right to own a beautiful hair
   1,469
   41

ෂැම්පූ කන්ඩිෂනර් නිවැරදිව පාවිච්චි කරොත් කොන්ඩය පරිස්සම් කරගන්න පුලුවන්

ඔබේ හිසකෙස් වලටත් දිලිසෙන සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම්, ෂැම්පූ කන්ඩිෂනර් යෙදීමේදී පිලිපැදිය යුතු මේ උපදෙස් ටික කියවලා බලන්න
Milk Toffee Recipe
   11,684
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed

 |

x