කිතුල්පිටි කැඳ

December 3, 2019
886
Kithulpiti kenda
කිතුල්පිටි වල පිෂ්ඨය අඩංගු අතර ප්‍රෝටීන්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, ඛනිජ ලවණ සහ මේදය සුළු වශයෙන් අඩංගු වේ. ගැස්ට්‍රයිටීස් රෝගීන්ට මෙන්ම ශරීරය දුර්වල අයට ගුණදායකය.

අවශ්‍ය ද්‍රව්‍ය :

කිතුල්පිටි 50g
කැකුළු සහල් ස්වල්පයක්
ලුණු තේ හැඳි 1
වතුර කෝප්ප 6
මිටිකිරි කෝප්ප 2
සීනි මේස හැඳි 2

සාදන ක්‍රමය :

01. සහල් ටික වතුර කෝප්ප 5ක් එකතු කර ලිප තබා ලුණු එක් කරන්න.

02. කිතුල් පිටි භාජනයකට දමා ඉතිරි වතුර කෝප්පය සමග දියකර ගන්න.

03. සහල් තැම්බීගෙන එනවිට දියකර ගත් කිතුල් පිටි එක් කර ගන්න.

04. පිටි හොඳින් තැම්බෙන විට එයට පොල් කිරි එකතු කරන්න.

05. අවසානයට  සීනි එක් කර ගන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Singapore Noodles
   202
   56

සිංගපූරු නූඩ්ල්ස්

ඉක්මනින් වගේම ලේසියෙන් හදාගන්න පුලුවන් කෑමක් තමයි නූඩ්ල්ස් කියන්නේ. මේ රයිස් නූඩ්ල්ස් එක රසවත්. ඒ වගේම ඔයාට කැමති එළවලු මස් මාළු ඉස්සො එහෙම දාලා කැමති අකාරයට හදාගන්න පුලුවන්.
Indoor plants that cleans air inside your house
   33,810
   49

ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල (Indoor Plants)

මෙන්න මේ ශාක මගින් වැඩි ඔක්සිජන් වායුවක් පිට කරනවා වගේම නඩත්තු කරන්නත් ඔබට එච්චර වද වෙන්න ඕනේ නෑ
Symptoms to say you are pregnant
   22,032
   44

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Say bye to scaled skin
   6,631
   44

කොරල සහිත සමට සදහටම සමු දෙන්න

විශේෂයෙන් කකුල්වල සහ අත්වල මේ තත්ත්වය දකින්න පුළුවන්. උනන්දුවක් තියෙන කෙනෙක්ට ඉක්මනින්ම සුව කර ගන්නත් පුළුවන්. බලන්නකෝ මොනවද කරන්න පුලුවන් කියලා
Must have frocks for woman (part 02)
   9,137
   33

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග - (02 කොටස)

ඔයාට තවත් ලස්සනට අඳින්න පුළුවන් ගවුම් වර්ග මොනවාද කියලා

Latest Articles

Most Viwed

 |

x