කිතුල්පිටි කැඳ

December 3, 2019
3,896
Kithulpiti kenda
කිතුල්පිටි වල පිෂ්ඨය අඩංගු අතර ප්‍රෝටීන්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, ඛනිජ ලවණ සහ මේදය සුළු වශයෙන් අඩංගු වේ. ගැස්ට්‍රයිටීස් රෝගීන්ට මෙන්ම ශරීරය දුර්වල අයට ගුණදායකය.

අවශ්‍ය ද්‍රව්‍ය :

කිතුල්පිටි 50g
කැකුළු සහල් ස්වල්පයක්
ලුණු තේ හැඳි 1
වතුර කෝප්ප 6
මිටිකිරි කෝප්ප 2
සීනි මේස හැඳි 2

සාදන ක්‍රමය :

01. සහල් ටික වතුර කෝප්ප 5ක් එකතු කර ලිප තබා ලුණු එක් කරන්න.

02. කිතුල් පිටි භාජනයකට දමා ඉතිරි වතුර කෝප්පය සමග දියකර ගන්න.

03. සහල් තැම්බීගෙන එනවිට දියකර ගත් කිතුල් පිටි එක් කර ගන්න.

04. පිටි හොඳින් තැම්බෙන විට එයට පොල් කිරි එකතු කරන්න.

05. අවසානයට  සීනි එක් කර ගන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1470 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:41:20 AM
Script:/article/1470/kithulpiti-kenda.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:41:20 AM
Script:/article/1470/kithulpiti-kenda.html