මේ විදිහට බිත්තර උයලා තියෙනවද?

February 17, 2017
51,016
Have you ever tried this egg curry | Egg curry recipe
තම්බාගත් බිත්තර 5ක්
තෙල් මේස හැදි 2ක්
අබ ඇට තේ හැදි 1/2ක්
සූදුරු තේ හැදි 1/4ක්
අඹරා ගත් ඉගුරු තේ හැදි 1ක්
අඹරා ගත් සුදු ළූණූ තේ හැදි 1ක්
රතු ළූණූ ගෙඩි 20ක්
අමු මිරිස් කරල් 4ක්
කරපිංචා ඉත්තක්
රම්පේ කොල 1/2ක්
කහ කුඩු තේ හැදි 1/4ක්
මිරිස් කුඩු තේ හැදි 1ක්
තුනපහ කුඩු තේ හැදි 1ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
වතුර කෝප්ප 1/4ක්
ලුණූ පදමට
ළූණූ කොල අහුරක්

මෙය ඉතාම පහසුවට ලෙසියට සකසාගත හැක. මුලින්ම තෙල් රත් කර අබ ඇට එක්කර, අබ ඇට පුපුරන අවස්තාවේදී සූදුරු, සුදු ළූණූ, ඉගුරු, සිහින්ව කපාගත් රතු ළූණූ, කරපිංචා, රම්පේ එක්කරන්න. එය රන්වන් පැහැ වන විට තුනපහ, මිරිස්, ගම්මිරිස්, කහ එකතු කරන්න. මද වේලාවකින් වතුර එක්කරන්න. ලුණූ මිශ්‍රකරන්න. මීලගට තම්බාගත් බිත්තර දෙටක කපා එම මිශ්‍රණයට එක්කරන්න. හෙමින් කවලම් කරන්න කහ මද ගැලවී නොයන ලෙස. එය ගින්දර අඩු කර මද වේලාවක් හින්දන්න. අමු මිරිස් මැදින් දෙකට පලාගෙන එක්කරන්න. ඉන්පසු ළූණූ කොල අහුරක් ඉසින්න. ලිපෙන් ඉවත්කර රස විදින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Food to reduce fat and wight
   2,117
   1,797

මේදය දහනය කරන්නත් බර අඩු කරගන්නත් නැතුවම බැරි විශ්මිත ආහාර

විශේෂයෙන් කාන්තාවන්ගෙන් 70%ක් පමණම තමන්ගේ බර ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ, ඒ වගේම අනවශ්‍ය විදියට සිරුරේ මේදය තැම්පත් වීම
Protect your skin in dry cold season
   3,691
   445

මේ දවස් වල තියෙන සීතලෙන් ඔයාගේ සම රැක ගන්න නම් මේ දේවල් try කරන්න

තමන්ගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන ගොඩක් අයට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිතල කාලගුණ තත්ත්වය නිසා සම වියලීමට ලක් වීම
Do not ever say goodbye to a boyfriend like this
   8,047
   93

මේ ලක්ෂණ තියෙන පෙම්වතෙක් කවදාවත් ඈත් කරන්න එපා

ඔයාගේ පෙම්වතා ළඟ මෙන්න මේ කියන ගතිගුණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් එක්ක ජිවිතේ ගෙනියන එක හරිම ලේසියි
Argandi Hair Oil
   255
   43

හිස කෙස් ගැටගැසීම, පළුදු වීම, වියලීම ඔබටත් ගැටලුවක්ද? (Video)

හිසකෙස් අපිට් ඕන විදිහට හසුරුවාගන්න බැරි උනාම කාන්තා පිරිමි භේදයක් නැතිව අපි මූණපාන ගැටළු

Latest Articles

Most Viwed