මේ විදිහට බිත්තර උයලා තියෙනවද?

February 17, 2017
57,159
Have you ever tried this egg curry | Egg curry recipe
තම්බාගත් බිත්තර 5ක්
තෙල් මේස හැදි 2ක්
අබ ඇට තේ හැදි 1/2ක්
සූදුරු තේ හැදි 1/4ක්
අඹරා ගත් ඉගුරු තේ හැදි 1ක්
අඹරා ගත් සුදු ළූණූ තේ හැදි 1ක්
රතු ළූණූ ගෙඩි 20ක්
අමු මිරිස් කරල් 4ක්
කරපිංචා ඉත්තක්
රම්පේ කොල 1/2ක්
කහ කුඩු තේ හැදි 1/4ක්
මිරිස් කුඩු තේ හැදි 1ක්
තුනපහ කුඩු තේ හැදි 1ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
වතුර කෝප්ප 1/4ක්
ලුණූ පදමට
ළූණූ කොල අහුරක්

මෙය ඉතාම පහසුවට ලෙසියට සකසාගත හැක. මුලින්ම තෙල් රත් කර අබ ඇට එක්කර, අබ ඇට පුපුරන අවස්තාවේදී සූදුරු, සුදු ළූණූ, ඉගුරු, සිහින්ව කපාගත් රතු ළූණූ, කරපිංචා, රම්පේ එක්කරන්න. එය රන්වන් පැහැ වන විට තුනපහ, මිරිස්, ගම්මිරිස්, කහ එකතු කරන්න. මද වේලාවකින් වතුර එක්කරන්න. ලුණූ මිශ්‍රකරන්න. මීලගට තම්බාගත් බිත්තර දෙටක කපා එම මිශ්‍රණයට එක්කරන්න. හෙමින් කවලම් කරන්න කහ මද ගැලවී නොයන ලෙස. එය ගින්දර අඩු කර මද වේලාවක් හින්දන්න. අමු මිරිස් මැදින් දෙකට පලාගෙන එක්කරන්න. ඉන්පසු ළූණූ කොල අහුරක් ඉසින්න. ලිපෙන් ඉවත්කර රස විදින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 64 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:16:25 AM
Script:/article/64/have-you-ever-tried-this-egg-curry-egg-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:16:25 AM
Script:/article/64/have-you-ever-tried-this-egg-curry-egg-curry-recipe.html