තායි අයිස් තේ

December 14, 2019
3,664
Thai Iced tea
විශේෂ උත්සව අවස්ථාවක් රසවත් කර ගන්නට මෙය කදිම පානයකි

අවශ්‍ය ද්‍රව්‍ය :

වතුර කෝප්ප 4
කෝප්ප 4කට සරිලන ප්‍රමාණයට තේ කොල හෝ ටී බෑග්
කරාඹුනැටි 2
කරඳමුන්ගු 1
කිරි හෝ ටින් කිරි කෝප්ප 1
රස අනුව සීනි

සාදන ක්‍රමය :

01. වතුර රත් වෙන්න තියන්න. වතුර රත් වෙන විට එයට තේ, කරාඹුනැටි, කරඳමුන්ගු සහ සීනි එකතු කර විනාඩි 3ක් පමණ තැම්බෙන්න හැර ගින්දරෙන් ඉවතට ගන්න.

02. විනාඩි 30ක් නිවෙන්න තියන්න. පැය 2ක් පමණ තබනවා නම් තේ කොල වල පාට සහ කරඳමුන්ගු කරාඹුනැටි වල රසය හොඳින් තේ එකට එකතු වෙනවා. තායි තේ වල රසය එන්නේ ඒ විටයි.

03. තේ ටික සහ කරඳමුන්ගු කරාඹුනැටි පෙරා ගන්න. තවමත් තේ රස්නේ නම් ශීතකරණයේ මද වෙලාවත් තියන්න.

04. අමුත්තන්ට සංග්‍රහ කරන්න නම් වේලාසනින් තේ ටික හදලා ශීතකරනයේ තියාගන්න පුලුවන්.

05. පිලිගන්වන වෙලාවට වීදුරු වලට අයින් කැට එකතු කරන්න. වීදුරු හතරට සමානව තේ එකතු කරන්න.

06. තේ මතට කිරි උඩින් වත් කරන්න. හෙමින් කූරකින් මිශ්‍ර කර පිලිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-01 00:00:00' and A.id <> 1485 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 7:31:41 AM
Script:/article/1485/thai-iced-tea.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 7:31:42 AM
Script:/article/1485/thai-iced-tea.html