ස්පයිසි අඹ ස්ලශ්

April 8, 2020
689
Spicy Mango Slush
අප්‍රේල් මාසේ කියන්නේ ඉතින් අඹ වලින් පිරෙන මාසයක්. මේ කාලයේ ඔයාගේ ගෙදරත් අඹ තියෙන්න පුළුවන්. ඉතින් අඹ වල රසය වැඩි කර ගන්න මේ විදිහට හදලා රස බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය :

ෆ්‍රීස් කළ ඉදුණු අඹ කෝප්ප 2
නැවුම් තැඹිලි යුෂ කෝප්ප 1
සිසිල් ජලය කෝප්ප 1/2  
දෙහි තේ හැඳි 2 
ගාන ලද ඉඟුරු තේ හැඳි 1
ගම්මිරිස් තේ හැඳි 1/8

සාදන ක්‍රමය :

01. මේ රසවත් පානය සකස් කරන්න ඉස්සෙල්ලාම ඉදුණු අඹ සාමාන්‍ය තරමේ කොටු කපලා ෆ්‍රීසර් එකේ දවසක් විතර ෆ්‍රීස් කරගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අඹ ටික අයිස් කැට වගේ ඝන වෙනකල් ෆ්‍රීසර් එකේ තියලා ගන්න.

02. දැන් සියලුම අමුද්‍රව්‍ය එකතු කර බ්ලෙන්ඩර් එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to keep your feet beautiful
   31,954
   7,793

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Reasons to falling hair too much
   2,106
   740

වැඩිපුර හිසකෙස් වැටීමට හේතු වෙන්නේ මේ කාරණා 4 යි

හිසකෙස් වලට හානි වෙන්න කලින් ඔබ සෝදිසියෙන් ඉන්න ඕනේ සාධක ටිකකුත් මේ ලැයිස්තුවේ තියනවා
5 tips to be beautiful like a bollywood actress
   46,427
   415

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
6 tips to get a good night sleep
   1,207
   405

වඩා හොඳ නින්දක් සඳහා ඔබට කළ හැකි පුංචි දේවල් හයක්

මේ දේවල් කලාම ඔබට හොඳ රාත්‍රී නින්දක් ළඟා කරගන්න පුළුවන් වෙයි...
These 7 food can glow your skin
   24,201
   306

මේ ආහාර 7න් පුළුවන් ඔබේ සමට ලොකු වෙනසක් එක් කරන්න

ඔබේ සමේ පෙනුම කියන්නේ ඔබේ ආහාර තේරීම් සමඟ යා වෙන දෙයක්. දීප්තිමත් සමක් ලබා ගන්න ඔබට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත හොඳම ප්‍රභවයන් ලැයිස්තුවක් මෙන්න...

Latest Articles

Most Viwed