උම්බලකඩ සම්බෝල

October 4, 2019
924
Maldive Fish Sambol
බුරියානි බතකට නැතුවම බැරි උම්බලකඩ සම්බෝලය හදමුද?

අවශ්‍ය ද්‍රව්‍ය :

උම්බලකඩ කෑලි ග්‍රෑම් 100g
වියලි මිරිස් කැබලි මේස හැඳි 1½
සිහින්ව ලියාගත් ළුණු ගෙඩි 2
සුදු ළුණු බික් 2
කරපිංචා
අවශ්‍ය ප්‍රමාණයට ලුණු
දෙහි යුෂ මේස හැඳි 2
තෙල්

සාදන ක්‍රමය :

01. පළමුව රන් පැහැ ගැන්වෙන තුරු ළුණු ගැඹුරු තෙලේ බැද තෙල් පෙරෙන්න පැත්තකින් තියන්න.

02. තාච්චියේ තෙල් රත් කර සුදු ළුණු සහ කරපිංචා එකතු කරගන්න.

03. සුදු ළුණු රන් පැහැ ගැන්වෙන විට ඊට උම්බලකඩ එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

04. පසුව මිරිස් කැබලි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.

05. එයට බැදගත් ළුණු එකතු කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ දෙහි එකතු කොට මිශ්‍ර කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Healthy life in bed
   4,774
   3,755

නිදි යහනේ සෞඛ්‍ය

ලිංගිත ජීවිතයේ සෞඛ්‍ය පවත්වා ගැනීමට නම් ගත යුතු ආහාර මොනවාදැයි දැනගන්නත් කැමැති ඇති නේද...?
6 tips to get a good night sleep
   2,961
   1,439

වඩා හොඳ නින්දක් සඳහා ඔබට කළ හැකි පුංචි දේවල් හයක්

මේ දේවල් කලාම ඔබට හොඳ රාත්‍රී නින්දක් ළඟා කරගන්න පුළුවන් වෙයි...
How to keep your feet beautiful
   36,068
   204

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Reasons to falling hair too much
   2,664
   162

වැඩිපුර හිසකෙස් වැටීමට හේතු වෙන්නේ මේ කාරණා 4 යි

හිසකෙස් වලට හානි වෙන්න කලින් ඔබ සෝදිසියෙන් ඉන්න ඕනේ සාධක ටිකකුත් මේ ලැයිස්තුවේ තියනවා
Things that men scared about
   3,976
   148

කවදාවත් නොකිවුවට පිරිමි මේ දේවල් වලට බයයි

පිරිමි බය වෙන දේවල් ඇත්තෙම නැද්ද? එහෙනම් ඔන්න පිරිමි කිසිම දෙකට බය වෙන්නේ නැහැ කියලා හිතන අයට තමයි අද අපි මේ පිරිමි බය දේවල් ගැන කියන්නේ කියවලාම බලන්නකෝ ඒ මොනවද කියලා

Latest Articles

Most Viwed