බණ්ඩාක්කා වෑංජනය - Recipe

May 14, 2018
5,614
Okra Curry Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

බණ්ඩක්කා ග්‍රෑම් 200ක්
රතු ළූණු ග්‍රෑම් 30ක්
පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 20ක්
උම්බලකඩ මේස හැඳි 1/2 ක්
කරි කුඩු තේ හැඳි 1/2ක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
කපාගත් අමු මිරිස් කරල් 3ක්
මිටි කිරි අඬු කෝප්ප 3/4ක්
උළුහාල් ඇට 10ක් පමණ
රම්පෙ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
කුරුඳු පොතු කැබැල්ලක්
ලුනු රස පදමට

පිළියෙළ කර ගනා ආකාරය :

බණ්ඩක්කා සෝදා අවශ්‍ය පරිදි කපාගන්න.

ඉන්පසුව සියළු ද්‍රව්‍ය එකට දමා බණ්ඩක්කා වල වර්ණය වෙනස් නොවන සේ බාගෙට තම්බාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 813 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:53:32 PM
Script:/article/813/okra-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:53:32 PM
Script:/article/813/okra-curry-recipe.html