අවුරුදු මේසෙට පැණි වළලු

March 29, 2017
42,440
How To Make Pani Walalu (Unduwel)
හාල් පිටි 250g
උදු පිටි 250g
පාන් පිටි 50g
පොල් කිරි කෝප්ප 1/2
කිතුල් පැණි
තෙල්
වතුර

පිටි වර්ග සියල්ලම එකිනෙකට හොදින් මිශ්‍රකරගන්න. පසුව වතුර ටිකෙන් ටික දමා හොදින් අනාගන්න. එම මිශ්‍රණය පැය 6ක් පමන තබන්න. ඉන්පසුව පොල් කිරි ටිකෙන් ටික එකතු කරගෙන හොදින් අනාගන්න. හොදින් අනාගත් පසුව එය ක්‍රීම් එකක් ආකරයට දිස්වේ. එය Piping bag එකක් ආධාරයෙන් රත් වු තෙල් මතට පැණි වළලු හැඩයට වක්කරන්න. ඒ අතර කිතුල් පැණිත් රත් කරගෙන (පැණි උණු කරන විට එයට සීනි මේස හැදි 2ක් පමණ දමා උණු කරන්න. එවිට පැණි හොඳින් උරා ගනී) තෙල් මත තිබෙන වළලු පිසුණු පසුව කිතුල් පැණී වල ගිල්වා විනාඩි 2ක් පමන තබා ඉවත් කරගන්න.

ඉන් පසු මැටි මුට්ටියකට දමා පත්තර කොලයක් දමා මුට්ටියේ කට බැද අසුරා තබන්න.

* ඔබ පැණි වළලු හදපු ආකාරය නිවැරදි නම් පැණි වළල්ල වටේ පැණි නොතැවරිය යුතුය.

* උදු මිශ්‍රනයේ පදම නිවැරදි නම් හැන්දෙන් එස වූ විට නොවැටිය යුතුය.

* ඒ වගේම පැණි මිශ්‍රනය හැම වෙලේම ඇඟිල්ල ගහන්න පුළුවන් රස්නෙන් තබා ගත යුතුමයි.

* උදු වළලු වලට පැණි හොඳීන් උරා ගන්න නම් දෙකම රස්නෙන් තිබිය යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 161 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:06:44 AM
Script:/article/161/how-to-make-pani-walalu-unduwel.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:06:45 AM
Script:/article/161/how-to-make-pani-walalu-unduwel.html