කටරොලු පානය

June 25, 2020
3,533
Blue butterfly Pea drink
සෞඛ්‍යයට මෙන්ම ලස්සන වෙන්නත් නිල් කටරොළු පානය සාදා පානය කරමු

අවශ්‍ය ද්‍රව්‍ය :

වියලූ හෝ අමු කටරොළු මල් 5
උණු වතුර කෝප්ප 1
සීනි තේ හැඳි 1 (හෝ රස අනුව )
දෙහි ගෙඩි 1/2ක යුෂ

සාදන අන්දම :

01. කටරොළු මල් ටික කෝප්පයට දමා උණුසුම් වතුර එකතු කරන්න.

02. වතුර ටික සම්පූර්ණයෙන්ම නිල පාටට හැරුණු විට එයට සීනි ටික එකතු කර කලවම් කර නිවෙන්න හරින්න.

03. නිවුණු පසු දෙහි යුෂ එකතු කර කැමති නම් අයිස් කැට ද එකතු කර රසවිඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1666 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:48:05 AM
Script:/article/1666/blue-butterfly-pea-drink.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:48:05 AM
Script:/article/1666/blue-butterfly-pea-drink.html