පුංචි බයිට් පැක් එකක්

July 10, 2020
468
Instant noodles bite recipe
ගෙදරදීම පුංචි බයිට් පැක් එකක් හදාගන්න ඔබට දැන් පුලුවනි.

අවශ්‍ය දේ :

ක්ෂනික නූඩ්ල්ස් පැකට් එකක් මෙය සිහිල් රැලි සහිත නම් වඩාත් හොඳයි.
එළවලු තෙල්
ලුනු
කැබැලි මිරිස්
ගම්මිරිස් තේ හැඳි බාගයක්
කරපිංචා කොළ ටිකක්
කතුරුමුරුංගා කොළ ටිකක්
මේස ලුණු තේ හැඳි බාගයක්
රට කජු හෝ කජු

සාදන අන්දම :

01. ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුව කඩා එහි රැලි තවත් සිහින්ව කඩන්න.
02. දැන් මෙය ගැඹුරු තෙලෙන් බැද ගෙන පැත්තක තබන්න.
03. ඊට පසුව කතුරුමුරුංගා කොළ ද බැද ගෙන කරපිංවා කොළ ටිකත් බැද ගන්න.
04. අවසානයට කජු හෝ රට කජු බදින්න.
05. දැන් වෙන වෙනම බැදගත් මේවා සියල්ල කලවම් කර ගෙන ලුණු, ගම්මිරිස් කුඩු සහ කැබැලි මිරිස් එකතු කරන්න.
06. සුළං නොවදින සේ අසුරා ගෙන අවශ්‍ය විට ආහාරයට ගන්න.
07. පොඩිහිටියෝ වගේම වැඩිහිටියන්ටත් අපුරුයි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   27,930
   6,761

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Things to keep in mind when you wear white dresses
   27,475
   5,541

සුදු ගවුමක් මිලදී ගන්නා විට සහ අඳින විට සිතේ තබා ගත යුතු කරුණු

සුදු පාට ගවුමක් අඳිනවා නම් ලස්සනට පේන්න ඔයා උපක්‍රමශීලී වෙන්නේ ඕනේ. මෙන්න මේ ටිප්ස් ටික දැනගෙන හිටියොත් ඔයාට කැපිලා පේන් විදිහට සුදු ඩ්‍රෙස් එකක් අඳින්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   52,474
   5,511

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to find the perfect denim jeans
   16,762
   5,425

ඩෙනිම් කලිසම් අඳිනවා නේද? ඔයාට සෙට් වෙනම ඩෙනිම තෝරන්නේ මෙහෙමයි

ඔයාගේ සිරුරේ ලාලිත්‍ය හැඩය මනාව ඉස්මතු කරලා පෙන්නන්න පුළුවන් විලාසිතාවක් තමයි ඩෙනිම්. ඉතින් ඔයා ඩෙනිම් එකක් තෝරගන්න ඕනෙ මෙන්න මෙහෙමයි
Tips to close open pores on your face
   410
   320

මූණේ විවෘත සිදුරු ඉවත් කර ගන්න බැරි වුණු අයට සාර්ථකම tips ටික අපෙන්

මුහුණේ විවෘත සිදුරු තියෙනවා කියන්නේ ඕනෑම කෙනෙක්ගේ සුන්දරත්වයට බාධාවක්. වාසනාවකට සමේ සිදුරු ඇතිවීම අවම කිරීමට බොහෝ ක්‍රම තියෙනවා. මේ කියන්න යන සත්කාර ටික හරියට කලොත් නිසි ප්‍රතිඵල ලැබෙනවා නිසැකයි

Latest Articles

Most Viwed