පිරිසිදුව ගෙදරදීම තෝසේ හදමු

February 19, 2017
20,074
How to make Dosa | Those(Dosa) Recipe
උඳු කෝප්ප 1ක්
හාල් කෝප්ප 2ක්
කඩල පරිප්පු ඇට කෝප්ප 1/4ක්
උළුහාල් තේ හැදි 1ක්
තෙල්
වතුර
ලුණූ පදමට

මුලින්ම උඳු, හාල්, කඩල පරිප්පු සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු ඒ සියල්ලම පැය 6 පමන වතුර දමා පෙගෙන්න හරින්න. පසුව පෙගුන ද්‍රවය ලුණූ එක්කර හොදින් blender කර ගන්න. මතක තබාගන්න, වතුර අවශයය වන්නෙ blender කරගැනීමටය. අප වතුර වල ප්‍රමාණයක් සදහන් නොකලේ, වතුර අවශයය වන්නේ ඉතා සුළු වශයෙනි. එම මිශ්‍රණය සැකසිය යුත්තේ ගොඩාක්ම උකුත් නොවන දියාරුත් නොවන ලෙසය. මෙය තමා තෝසේ වල මූලික මිශ්‍රණය. ඔබට පුලුවන් එයින් මසාලා තොසේ, පේපර් තෝසේ සාදා ගැනීමට. රෙදි කෑල්ලක තෙල් තවරා තැටියේ තවරා තෝසේ මිශ්‍රණය එයට කෝප්පයක් හෝ හැන්දක් ආධාරයෙන් වක්කර ලස්සනට හදාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 66 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 6:19:04 PM
Script:/article/66/how-to-make-dosa-those-dosa-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 6:19:05 PM
Script:/article/66/how-to-make-dosa-those-dosa-recipe.html