පිරිසිදුව ගෙදරදීම තෝසේ හදමු

February 19, 2017
10,884
How to make Dosa | Those(Dosa) Recipe
උඳු කෝප්ප 1ක්
හාල් කෝප්ප 2ක්
කඩල පරිප්පු ඇට කෝප්ප 1/4ක්
උළුහාල් තේ හැදි 1ක්
තෙල්
වතුර
ලුණූ පදමට

මුලින්ම උඳු, හාල්, කඩල පරිප්පු සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු ඒ සියල්ලම පැය 6 පමන වතුර දමා පෙගෙන්න හරින්න. පසුව පෙගුන ද්‍රවය ලුණූ එක්කර හොදින් blender කර ගන්න. මතක තබාගන්න, වතුර අවශයය වන්නෙ blender කරගැනීමටය. අප වතුර වල ප්‍රමාණයක් සදහන් නොකලේ, වතුර අවශයය වන්නේ ඉතා සුළු වශයෙනි. එම මිශ්‍රණය සැකසිය යුත්තේ ගොඩාක්ම උකුත් නොවන දියාරුත් නොවන ලෙසය. මෙය තමා තෝසේ වල මූලික මිශ්‍රණය. ඔබට පුලුවන් එයින් මසාලා තොසේ, පේපර් තෝසේ සාදා ගැනීමට. රෙදි කෑල්ලක තෙල් තවරා තැටියේ තවරා තෝසේ මිශ්‍රණය එයට කෝප්පයක් හෝ හැන්දක් ආධාරයෙන් වක්කර ලස්සනට හදාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

4 behaviour patterns that men do not like about women
   1,576
   1,168

පිරිමි අකමැති කාන්තා හැසිරීම් රටා 4ක්

පෙම්වතා ඔයාට ඔයාගේ හැසිරීම ගැන කිව්වේ නැති උනත් හිතින් අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. අද හැඩකාරි අපි ඔයාට කතා කරන්න යන්නේ පිරිමි පාර්ශවයේ හිත හැමදාටම දිනා ගන්නේ කොහොමද කියලා
How to choose a saree to look thinner
   13,193
   1,085

මහත කෙනෙක් කෙට්ටුවට පේන විදිහට සාරියක් තෝරා ගන්නේ මෙහෙමයි

සිරුරෙන් ටිකක් මහත කෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි ඔයාගේ සිරුරේ හැඩය පේන විදිහේ සාරියක් ඔයා තෝරා ගන්නේ කොහොමද කියන එක
Why children should sleep separately from parents
   15,156
   848

දරුවන්ට වෙනම නිදා ගන්න පුරුදු කරන්න කියන්නේ ඇයි?

ඔයාත් පොඩි දරුවන් ඉන්න අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔයාගේ දරුවන්ට වෙනම නිදා ගන්න පුරුදු කරන්න දැන් ඉඳන්ම
Like to have attractive hair?
   16,520
   625

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Juices to get rid of diabetics
   3,804
   599

සම්පුර්ණයෙන්ම දියවැඩියාව නැති කර ගන්න විසඳුම් වට්ටෝරු

අද හැඩකාරී අපි ඔයාට දිය වැඩියාව සදහටම නැති කරන්න වට්ටෝරු කිහිපයක් කියලා දෙනවා

Latest Articles

Most Viwed