බලන්න ඔබ කල්පැන්නත් මේවා ළඟ තියාගෙන ඉන්නවද කියලා

April 5, 2017
1,903
Makeup and Beauty Products Expiration Dates Checklist
කල් ඉකුත් වෙන දිනය පහු වුනත් සමහර දේවල් අපි පාවිච්චි කරනවා නොදැනුවත්කමින්. හැබැයි ඒක පොඩ්ඩක්වත් හොඳ නෑ. අපේ සෞක්‍යයට අහිතකර බලපෑම් වෙන්න පුළුවන් ඒ දේවල් නිසා. විශේෂයෙන්ම අපි භාවිතා කරන ක්‍රීම් වර්ග හරි වෙලාවට ඉවත් කරන්න ඕනේ. බලන්න ඔබත් කල්පැන්නත් මේවා ළඟ තියාගෙන ඉන්නවද කියලා

මාස 3කට වරක් ඉවත් කරන්න

1. මස්කාරා
2. කුරුලෑ ඉවත් කරන පුළුන් කැබිලි
3. Face Masks වර්ග

මාස 6-12 ඇතුලත ඉවත් කරන්න

1. දියරමය Eyeliners
2. දියරමය ෆඋන්ඩේෂන් වර්ග
3. කුරුලැ සඳහා භාවිත කරන ක්‍රීම්
4. Face Wash වර්ග

අවුරුද්දක් - අවුරුදු එකහමාරක් ඇතුලත ඉවත් කරන්න

1. ලිප් ග්ලොස්
2. දියරමය සබන් වර්ග
3. හිරු එළියෙන් ආරක්ෂා වෙන්න භාවිතා කරන ක්‍රීම් වර්ග
4. සබන් කැට
5. Eyebrow Gel

අවුරුදු 2ක් ඇතුලත ඉවත් කරන්න

1. Lip Stick
2. Nail Polish
3. Lip and Eye Pencils
4. Powder Foundation

අවුරුදු තුනක් ඇතුලත මේවා ඉවත් කරන්න

1. Body Lotion
2. Shampoo
3. Perfumes
4. Hairspray

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Make watalappan like this and enjoy the real taste
   1,883
   1,629

මේ දේවල් ටික දැනගත්තොත් නම් නියම රහට රස පදමට වටලප්පන් හදන්න පුළුවන්

වටලප්පන් කන්න කැමති ඔයාලට නියම විදිහට වටලප්පන් එකක් හදාගන්න වැදගත් වෙන දේවල් ටිකක් තමයි අද අපි ඔයාලට කියන්නේ. මේ දේවල් හරියට කරොත් ඔයාටත් පුළුවන් නියම රසට වටලප්පම් හදාගන්න
Stay away from these to avoid stomach gas
   1,588
   1,334

පාලනය කරගන්න බැරුව නිතරම වාතය පිටවෙනවා නම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න

සාමාන්‍ය පුද්ගලයෙක් දවසකට 20 වතාවක් විතර වාතය පිට කිරීම සිදු කරනවා. මීට වඩා දිනකට වාතය පිටවීමක් සිදු වෙනවා නම් ඒකට හේතුව මේ කියන ආහාර වෙන්න පුළුවන් මොකද අනෙක් ආහාර වර්ග වලට වඩා මේ ආහාර නිසා ශරීරයේ වාතය එකතු වීම වැඩියි
think twice about what you eat while pregnant
   859
   734

ආහාර පාන ගනිද්දී කුසේ ඉන්න දරුවා ගැනත් හිතන්න කියන්නේ මෙන්න මේ නිසයි

විශේෂයෙන් ආහාර පාන ගනිද්දී. නූපන් ළදරු මරණ සඳහා මවක් විසින් ගනු ලබන ආහාර වලින්ද බලපෑමක් සිදු වෙන බව ඔයා දැන හිටියද?
Strawberry Puff Recipe
   549
   340

ස්ට්‍රෝබෙරි පෆ් - Recipe

තේ මේසය හැඩ කරන්න,රසවත් කරන්න වගේම දරුවන්ගේ lunch box එකට කියාපු පේස්ට්‍රි එකක්. හදන්නත් හරිම ලේසියි
Are you dieting the correct way?
   1,286
   339

diet කරන්නේ හරියටම දැනගෙනද?

බොහෝ දෙනෙක් ඩයට් කරන්නේ වැරදි විදියට. ඒ ගැන ගොඩක් අයට තියෙන්නෙ අඩු අවබෝධයක්. නොකා නොබී ඉඳලා අන්තිමේ ලෙඩ හදාගන්නෙ නැතුව ඩයට් කරන්න ඕන හරිම විදිය දැනගෙන ඒ දේවල් වලට යොමු වෙනව නම් තමයි වැඩේ සාර්ථක

Latest Articles

Most Viwed