එක රැයකින් කුරුලෑ අඩු කරගන්න ඕනිද?

April 26, 2017
4,120
How to Get Rid of Pimples Fast
කොහොඹ කොළ 7ක්
කහ කුඩු මේස හැදි 1ක්
වතුර මේස හැදි 3ක්

ඉහත සදහල් ද්‍රවය එකවර blender කරගන්න. ඉන් පසුව එම ආලේපනය කුරුලෑ ඇති ස්ථානවල පමනක් ආලේප කරන්න. පසුව වේලෙන්නට හැර විනාඩි 30කින් සෝදාහරින්න.

කොහොඹ වලින් ලැබෙන වාසි

- කුරුලෑ පිරිසිදු කර අදුරු ලප කැලැල් ඉවත් කරනවා. විශවීම වලක්වනවා.

කහ වලින් ලැබෙන වාසි

- ඔබේ මුහුනට දීප්තියක් ලබා දෙනවා.

හිතන්න එක එක ආලෙපන වලට මුදල් වියදම් නොකර මේ වගේ දේවල් ගෙදරදීම හදාගෙන, ලස්සනට ඉන්න පුලුවන්නේ.

ඒ වගෙම දිනපතා නින්දට යාමට පෙර මෙම ආලේපනය භාවිතා කර උදෑසන සෝදා හරින්න. විශ්මීය ප්‍රතිපල ලැබෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to wear fashionable while you are pregnant
   1,640
   1,441

මවක් වෙන්න ඉන්න ඔයාටත් පුළුවන් Fashion එකට ඇඳුම් අඳින්න

ගොඩක් කාන්තාවන් හිතන්නේ ගර්භණී අවධිය තුළ ලස්සන ඇඳුම් අඳින්න බෑ කියලා. ඇත්තටම ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි අපේ සමාජය තුළ එහෙම මතයක් හදලා තියෙනවා. ඒ නිසා ගොඩක් කාන්තාවන් ගර්භණී අවධියේ අඳින්නේ එකම විදිහේ ගවුම්. ගවුම්වලින් තොර ඇඳුම් ගැන හිතන්නේවත් නෑ. ගර්භණී අවධියේදීත් ඔයා ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්න ඕන කියලයි හැඩකාරී අපි කියන්නේ
Ayurwedic solution for obesity
   1,317
   1,113

ඇඟ බර වැඩිද? මෙන්න ආයුර්වේදීය විසඳුමක්

ස්ථූලතාවය අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. සෞඛ්‍යයට හානියක් නැති ආයුර්වේදීය විසඳුමක්
Saffron for beauty and health
   1,063
   883

ලස්සනට ඉන්න වගේම නිරෝගීව ඉන්නත් උදව් වෙන ඖෂධීය පානයක්

තාවකාලීක ලස්සනට වඩා කිසිදු අතුරු අබාධයක් නොමැතිව ස්වභාවික වගේම දිගු කාලින ලස්සනක් ලබා ගන්න පුළුවන් කුංකුම පානය
Green Gram Sprouts Mallum Recipe
   1,047
   772

මුං පැල මැල්ලුම - Recipe

රහ වගේම ගුණ මැල්ලුමක්
How to keep your newborn baby healthy and clean
   980
   462

ඔයාගේ අලුත උපන් බිළිදාව සෞඛ්‍යය සම්පන්නව තියා ගන්නේ කොහොමද?

ඔයාගේ දරුවා මේ ලෝකයට උපන් දවසේ ඉඳලා බහ තොරන වයස වෙන තෙක් ඉතාමත් පරිස්සම් කළ යුතුයි. මේ අවධියේදී ඔයාගේ දරුවාව සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගැනීම ඉතාමත් වැදගත්

Latest Articles

Most Viwed