කාන්තාවන්ගේ මේ දේවල් නම් පිරිමින්ට කවදාවත් ප්‍රතික්ෂේප කරන්න බෑ

April 27, 2017
30,226
6 Things No Man Can Resist
හැම කාන්තාවක් ලගම තියෙනවා පිරිමි ආකර්ෂණය වෙන ගතිගුණ විශාල ප්‍රමාණයක්. එක එක පිරිමි කැමති කාන්තා ගතිගුණ එකිනෙකට වෙනස්. නමුත් ඉතින් මේ දේවල් නම් පිරිමින්ට නොදැක්කා වගේ ඉන්න පුළුවන් කාන්තා ගති ලක්ෂණ නෙවෙයි.

1. කාන්තාවන් සෙමෙන් තොලපටේ කෙළවරක් සැපීම

මේ වැඩේ පුංචි ළමයිනුත් කරනවා ඔවුන් කලබලයට සහ ලජ්ජාවට පත් වූ විට. මේ වැඩේ කාන්තාවන් කරනවාට නම් පිරිමින් බහුතරයක් කැමතියි. ඔවුන්ට එය පෙනෙන්නේ ඉතා ආකර්ශනීය දෙයක් ලෙසයි.

2. මෘදු සම

කාන්තාවකට මෘදු සමක් හිමිවෙනවා තරම් සරාගී දෙයක් තවත් නැති තරම්. මේ නිසා තමයි අතීතයේ සිටම කාන්තාවන් ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරගෙන ආකර්ෂනියව ඉන්න උත්සහ කරන්නේ.

3. ලිහිල් නොවූ කොන්ඩ විලාසිතා

උස්ව බදින ලද ලිහිල් නොවූ කොන්ඩ විලාසිතා නිසා කාන්තාවන්ගේ බෙල්ල සහ කන් පෙති හොදින් පෙනෙනවා. මේ නිසා කාන්තාවකට ලැබෙන්නේ වැඩි සුන්දරත්වයක්.

4. අඩි උස සපත්තු පැළදීම

කාන්තාවන් අඩි උස සපත්තු පැළදු විට ඔවුන්ගේ පාද වලට ලැබෙන්නේ ඉතා සරාගී පෙනුමක්. මේ පෙනුමට සමහර පිරිමි අය වඩාත් කැමතියි.

5. සරාගී කටහඩ

පිරිමි වඩාත් කැමති දෙයක් තමයි කාන්තාවකට සරාගී කට හඩක් හිමිවීම. පිරිමින්ට බොහොම අමාරුයි සරාගී කටහඩක් තියෙන කාන්තාවක් මගහරින්න.

6. විශාල දෙතොල්

කාන්තාවන් හිතන්නේ දෙතොල් මහත්ව පිහිටීම ඔවුන්ට අවලස්සනක් ගෙන දෙන දෙයක් කියලා. නමුත් පිරිමි බහුතරයක් කැමති විශාල දෙතොල් ඇති කාන්තාවන්ට.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   64,216
   133

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Sleep naked, be beautiful
   8,571
   109

නිරුවතින් නිදාගෙන ලස්සන වෙන්න

ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න කැමති වුණාට නිදාගත්තම ලස්සන වෙනවා කියලා අහලා තිබුණේ නෑනේ. මේ කියන්නේ වෙනදා ඔබ සාමාන්‍ය විදිහට නිදා ගැනීමක් ගැන නම් නෙමෙයි. ලස්සන වෙන්න පර්යේෂකයින් හොයාගෙන තියෙන මේ අලූත් ක්‍ර‍රමය ගැන නම් ඔබ තුළ එතරම් දැනුවත් භාවයක් නොමැති වන්නටත් පුළුවන්
Fun activities to stimulate kids brain
   2,201
   99

දරුවාගේ මොළය වර්ධනය කිරීමට උපකාරී වන හොඳම විනෝදාංශ හතක්

අද හැඩකාරී අපි විසින් වඩාත් ඉහ​ළ මානසික හැකියාවන් වර්ධනය කර ගැනීමට ඔයාගේ දරුවට උපකාර කළ හැකි වඩාත් පොදු විනෝදාංශ කිහිපයක් ගැනයි කියන්න යන්නේ
Garlic pizza roti
   1,914
   41

ගාලික් පීසා රොටි

අද හැඩකාරී අපි ගාලික් පීසා රොටී ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න විදිහක් කියලා දෙනවා
Chocolate Moose Recipe
   2,346
   38

චොකලට් මූස්

චොකොලට් කන්න ආස අයට හරි විදිහට ස්මූත් අතුරුපසක්

Latest Articles

Most Viwed