ඔබේ හදවත සුරකින ලොව ඇති සුපිරිම ආහාර වර්ග 8

February 1, 2017
14,854
8 Superfoods For Your Heart
සුපිරි වීරයෝ ගැන අහල තිබුනට අපි සුපිරි ආහාර ගැන නම් අහල නෑ. අද අපි ඔබට කියන්න යන්නේ ඔබේ හද ගැස්ම සුරකින ලොව ඇති සුපිරි ආහාර 8ක් ගැන. මේ කෑමත් හරියට සුපිරි වීරයෝ වගේ අපේ ජිවිත සුරකිනවා. මේ සුපිරි ආහාර වර්ග හදුන්වා දී තිබෙන්නේ දීර්ඝ කාලයක් පුරාවට කරපු පර්යේෂණ වල ප්‍රතිපලයක් විදිහට. මෙම ආහාර වර්ග වලින් සමහරක් ඉහල කොලෙස්ටරෝල් මට්ටම හා හදවත් රෝග පාලනයටත් සමහරක් ආහාර අඩු කොලෙස්ටරෝල් මට්ටම පාලනයටත් උදවු වෙනවා. මේ නිසා මේ ආහාර වල කාර්ය හොදින් හදුනාගෙන තමයි අපි භාවිත කරන්න ඕනේ, එහෙම නැත්තම් අපිට නිකන් කරදර වල පැටලෙන්න සිද්ධ වේවි.

1 Quinoa - පිසින ලද quinoa 8g ක ඉහල යකඩ හා ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගත වනවා. එසේම එහි ඇති ඇමයිනෝ අම්ලය මගින් පටක වර්ධනය හා අලුත් වැඩියාව සිදු කරමින් හර්ද රෝග ඇතිවීම පාලනය කරනු ලබනවා.



2 Chia Seeds - ඔමේගා 3 ඉහල ප්‍රමාණයක් ඇති මෙමගින් ඉහල කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනු ලබනවා. එසේම අසාමාන්‍ය හර්ද ස්පන්දන රිද්මයන් වගේම රුධිර පිඩනයත් අඩු කරනු ලබනවා.



3 Green Tea - polyphenols සහ catechins යන ප්‍රති ඔක්සිකාරක වලින් සමන්විතයි. සෛල හංඊ වීම් වලක්වා හර්ද රෝග ආඝාතය මග හරවනු ලබනවා.වඩාත් ගුණදායක වන්නේ කිසිදු රසකාරකයක් එක් නොකල පිරිසිදු තේකොළ පානය කිරීමයි.



4 Nuts - හදවතට ගුණදායක ආහාර අතුරින් ඉහලින්ම ඇති ආහාර වර්ගයයි. මෙහිද ඔමේගා 3 බහුල වශයෙන් අඩංගු වෙනවා. එය හදවත් රෝග වැලදීමට ඇති ඉඩකඩ පාලනය කරනු ලබනවා.

5 Dark Chocolate - රුධිර ප්‍රදාහය අඩුකරමින් රුධිර සංසරණය වැඩි කිරීමේ හැකියාවක් මෙයට තිබෙනවා. එමගින් හර්දයාබාධ ඇතිවීම පාලනය කරනු ලබනවා.

6 Fatty Fish - ඔමේගා 3 බහුල වශයෙන් අඩංගු වනවා. අධික රුධිර පීඩනය සාර්ථකව පාලනය කරනු ලබනවා. පර්යේෂකයන් පවසන්නේ සතියකට දෙවතාවක් ආහාරයට ගැනීම මගින් ඔබ හර්ද රෝගයක් නිසා මියයෑමට ඇති ඉඩ කඩ සිමා වන බවයි.

7 Berries - බ්ලුබෙරි , ස්ටෝබෙරි හදවත් සුවතාවය සදහා ඉතා ඉහල දායකත්වයක් සපයනු ලබනවා. අඩු රුධිර පිඩනයට වඩාත් හිතකරයි. එසේම විටමින් c බහුල වශයෙන් මෙහි අඩංගු වන නිසා හදවත් රෝග ඇතිවීමේ අවදානම විශාල වශයෙන් අඩු කරනු ලබනවා.

8 Potatoes - නිල්, සුදු, රතු, දම් පැහැ අල පොටෑසියම්, තන්තු, කැල්සියම් පෝටෑසියම්, විටමින් b ෆෝලික් ඇසිඩ් වලින් පරිපුර්ණයි. මෙමගින් අඩු රුධිර පීඩනය හර්ද රෝග අවදානම අඩු කරනු ලබනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 28 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:47 AM
Script:/article/28/8-superfoods-for-your-heart.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:48 AM
Script:/article/28/8-superfoods-for-your-heart.html