කට ගැස්මට chilli prawns

May 30, 2017
5,545
Chilli prawns recipe
ලොකු ඉස්සන් 20ක්
දෙහි ගෙඩි 1ක යුෂ
ලුණු
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
සෝයා සෝස් මේස හැදි 2ක්
චිලී සෝස් මේස හැදි 3ක්
තක්කාලි සෝස් මේස හැදි 2ක්
ඔයිස්ටර් සෝස් මේස හැදි 1ක්
සීනි තේ හැදි 1ක්
කෝන් පිටි මේස හැදි 3ක්
පාන් පිටි මේස හැදි 2ක්
තෙල් බෝතල් 1/4ක්
ඉගුරු සුදු ළූණූ paste තේ හැදි 2ක්
අමු මිරිස් කරල් 3ක්
කොල පාට bell pepper ගෙඩි 1ක්
ළූණූ කොල අහුරක්

මුලින්ම පොතු ඉවත් කරගත් ඉස්සන් සමග ලුණු, ගම්මිරිස්, දෙහි, සොයා සෝස් හැදි 1ක්, චිලි සෝස් හැදි 2ක්, ගම්මිරිස් කුඩු දමා හොදින් අතගාලා පැයක් පමන තියන්න.

පසුව එයට පාන් පිටි, කෝන් පිටි මේස හැදි 2ක් එකතු කරලා හොදට කවලම් කරගන්න. දැන් non stick pan එකකට තෙල් දමා රත් වු පසුව ඉස්සන් රන් වන් පාටට එනකල් බැද ගන්න ඕනි.

ඊලගට non stick pan එකේ තියෙන තෙල් ඉවත් කරලා එම තෙල් වලින්ම තේ හැදි 2ක් පමන නැවත pan එකේම රත් කරලා ඉගුරු, සුදු ළූණූ paste දමා මද වේලාවකින් කුඩාවට කපා ගත් bell pepper, අමු මිරිස් හා ඉතිරි වු සියලුම සෝස් එකතු කර පදමට ලුණු දමා ගන්න.

දැන් වතුර අඩු කෝප්ප 1/2ක් විතර කෝන් පිටි තේ හැදි 1ක් පමන දියකරගෙන එයට එකතු කරන්න. ඉන් පසුව බැදගත් ඉස්සන් හා ළූණූ කොල එකතු කර හොදින් මිශ්‍ර කර අවසානයේ නැවත ගම්මිරිස් කෑලි ටිකක් ඉස ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 295 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:28:41 AM
Script:/article/295/chilli-prawns-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:28:42 AM
Script:/article/295/chilli-prawns-recipe.html