කට ගැස්මට chilli prawns

May 30, 2017
2,471
Chilli prawns recipe
ලොකු ඉස්සන් 20ක්
දෙහි ගෙඩි 1ක යුෂ
ලුණු
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
සෝයා සෝස් මේස හැදි 2ක්
චිලී සෝස් මේස හැදි 3ක්
තක්කාලි සෝස් මේස හැදි 2ක්
ඔයිස්ටර් සෝස් මේස හැදි 1ක්
සීනි තේ හැදි 1ක්
කෝන් පිටි මේස හැදි 3ක්
පාන් පිටි මේස හැදි 2ක්
තෙල් බෝතල් 1/4ක්
ඉගුරු සුදු ළූණූ paste තේ හැදි 2ක්
අමු මිරිස් කරල් 3ක්
කොල පාට bell pepper ගෙඩි 1ක්
ළූණූ කොල අහුරක්

මුලින්ම පොතු ඉවත් කරගත් ඉස්සන් සමග ලුණු, ගම්මිරිස්, දෙහි, සොයා සෝස් හැදි 1ක්, චිලි සෝස් හැදි 2ක්, ගම්මිරිස් කුඩු දමා හොදින් අතගාලා පැයක් පමන තියන්න.

පසුව එයට පාන් පිටි, කෝන් පිටි මේස හැදි 2ක් එකතු කරලා හොදට කවලම් කරගන්න. දැන් non stick pan එකකට තෙල් දමා රත් වු පසුව ඉස්සන් රන් වන් පාටට එනකල් බැද ගන්න ඕනි.

ඊලගට non stick pan එකේ තියෙන තෙල් ඉවත් කරලා එම තෙල් වලින්ම තේ හැදි 2ක් පමන නැවත pan එකේම රත් කරලා ඉගුරු, සුදු ළූණූ paste දමා මද වේලාවකින් කුඩාවට කපා ගත් bell pepper, අමු මිරිස් හා ඉතිරි වු සියලුම සෝස් එකතු කර පදමට ලුණු දමා ගන්න.

දැන් වතුර අඩු කෝප්ප 1/2ක් විතර කෝන් පිටි තේ හැදි 1ක් පමන දියකරගෙන එයට එකතු කරන්න. ඉන් පසුව බැදගත් ඉස්සන් හා ළූණූ කොල එකතු කර හොදින් මිශ්‍ර කර අවසානයේ නැවත ගම්මිරිස් කෑලි ටිකක් ඉස ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

If you have these signs, your liver might not be in danger
   828
   323

මේ රෝග ලක්ෂන පහළ වෙනවානම්, ඔබේ අක්මාවත් ලෙඩ දෙන අක්මාවක්

අක්මාව නරකින් කියලා ඔබට දැනගන්න ලැබෙන්නේ මොනවගේ වෙලාවකද?
Mentally strong kids’ parents are like this
   270
   216

මානසිකව ශක්තිමත් දරුවෙකුගේ දෙමාපියන් කෙබඳුද?

දරුවෙකුව මානසිකව ශක්තිමත් කරන්නට, දෙමවුපියන් සතුව මෙන්න මේ දේවල් තිබීම හරිම වැදගත්
Symptoms to say you are pregnant
   12,271
   55

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Must have frocks for woman (Part 01)
   9,072
   32

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
Mushroom Soup Recipe
   218
   24

හතු සුප්

පෝෂණ ගුණයන්ගෙන් යුත් සිරුරට ශක්තිය ගෙන දෙන සුප් එකක් තමයි මේ

Latest Articles

Most Viwed