ජින්ජර් බියර් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි

June 27, 2017
2,833
Homemade Ginger Beer recipe
අගලක් විතර ඉගුරු කෑල්ලක්
දෙහි ගෙඩියක්
සීනි මේස හැදි 4ක්
අයිස් වතුර වීදුරු 2ක්
500ml සෝඩා බෝතලයක්

ඉගුරු පොඩි කෑලි වලට කපා ‍බ්ලෙන්ඩරයට දාන්න. ඉන්පසු සීනි, දෙහි යුෂ, වතුර කෝප්ප 1/2කුත් දමා බ්ලෙන්ඩ් කරන්න.

ඉගුරු හොදින් ඇඹරුණ පසු ඉතිරි වතුර වීදුරු 1 1/2 ද දමා නැවත තත්පර 2ක් බ්ලෙන්ඩ් කරන්න. දැන් එය පෙරා හිස් වීදුරු 4කට 1/2 බැගින් දමා ඉතිරි 1/2 සෙමෙන් සෝඩා වලින් පුරවන්න.

දැන් ඉතින් බොන්න තමා තියෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 reasons for problems in marriage
   391
   304

අඹු සැමියන් අතරේ විරසක බව ඇති කරන ගැටළු 05 ක්

ගොඩක් දුර දිග නොගිහින් ඔයාලා අතරට එන පුංචි පුංචි ප්‍රශ්ණ විසඳා ගන්න හැකියාව ලැබේවී
Home Made Apple Wine Recipe
   1,049
   172

ඇපල් වයින් - Recipe

උත්සව සමයේ දී ඇපල් වයින් ගෙදරදීම ලේසියෙන් හදාගන්න
Have a glowing skin with orange peels
   1,201
   158

දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න කැමතිද

ගෙදරදී හමු වන දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න සරල පිළියමක්
Celebrity Moms
   1,341
   146

මවු පදවියෙන්පසුවත් ඒ වගෙම ලස්සනට ඉන්න ලොව ප්‍රසිද්ධ කාන්තාවෝ තිදෙනෙකුගේ විලාසිතා

රසිද්ධ චරිත කළ විලාසිතා ගැන කතා කරන්න. බලන්න ඔයාටත් මේ කාන්තා චරිත වලින් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොනවද කියලා

Latest Articles

Most Viwed