සුව බර නින්දකට පානයක්

May 18, 2020
570
A drink to have a good sleep
නින්ද නොයාම ලොව පුරා වැඩිහිටියන් මුහුණපාන බරපතල සෞඛ්‍ය ගැටළුවක්. මෙයට පිළියමක් ලෙස පෙති නොගෙන ස්වාභාවිකව සැපවත් නින්දක් ලබා ගන්න මේ ලෙසට කිරි එකක් බිව්වොත් ඔබට හැකි වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය :

කිරි කෝප්ප එකක් (ඔබ බොන ඕනෑම කිරි වර්ගයක්)
මී පැණි මේස හැඳි 1
කුරුඳු කුඩු තේ හැඳි 1/4
තියෙනවා නම් පමනක් සාදික්කා කුඩු තේ හැඳි 1/4 (අත්‍යවශ්‍ය නොවේ)

සාදන ආකාරය :

01. කිරි ටික ලිප තබා උණු කරන්න. යන්තම් භාජනයේ පැති වලින් බුබුළු එන විට ලිපෙන් ඉවතට ගෙන ඉතිරි කලමනා ටික එකතු කර කලවම් කරන්න.

02. නින්දට යාමට පැයටක පෙර මෙය පානය කරන්න. පානය කල විගස නින්දට යෑමෙන් මෙහි ප්‍රථිඵල නෙලා ගත නොහැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to keep your feet beautiful
   31,745
   7,672

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Reasons to falling hair too much
   2,087
   725

වැඩිපුර හිසකෙස් වැටීමට හේතු වෙන්නේ මේ කාරණා 4 යි

හිසකෙස් වලට හානි වෙන්න කලින් ඔබ සෝදිසියෙන් ඉන්න ඕනේ සාධක ටිකකුත් මේ ලැයිස්තුවේ තියනවා
5 tips to be beautiful like a bollywood actress
   46,416
   408

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
6 tips to get a good night sleep
   1,197
   396

වඩා හොඳ නින්දක් සඳහා ඔබට කළ හැකි පුංචි දේවල් හයක්

මේ දේවල් කලාම ඔබට හොඳ රාත්‍රී නින්දක් ළඟා කරගන්න පුළුවන් වෙයි...
These 7 food can glow your skin
   24,189
   299

මේ ආහාර 7න් පුළුවන් ඔබේ සමට ලොකු වෙනසක් එක් කරන්න

ඔබේ සමේ පෙනුම කියන්නේ ඔබේ ආහාර තේරීම් සමඟ යා වෙන දෙයක්. දීප්තිමත් සමක් ලබා ගන්න ඔබට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත හොඳම ප්‍රභවයන් ලැයිස්තුවක් මෙන්න...

Latest Articles

Most Viwed