වෙනස් ආකරයට කඩල උයමු

February 6, 2017
8,647
new way of cooking chickpea recipe
 
කඩල 200g
තක්කාලි 3ක්
තෙල් මේස හැදි 3ක්
කුරුදු පොතු කැබැල්ලක්
එනසාල් කරබු නැටි තේ හැදි 1ක්
අබ ඇට ස්වල්පයක්
ලොකු ළුණු ගෙඩි 4ක්
අමු මිරිස් කරල් 2ක්
ඉගුරු තේ හැදි 1ක්
සුදු ළුණු තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/4
මිරිස් කුඩු තේ හැදි 2ක්
තුනපහ කුඩු තේ හැදි 3ක්
ලුණූ පදමට
වතුර 600ml

1. කඩල කරියට අවශය කඩල කලින් දවසේ රෑ පෙගෙන්න හරින්න
2. තක්කාලි blender එකක දමා පොඩි කරගන්න.

මුලින්ම තෙල් රත් කර එයට අබ, කුරුදු, කරාබු නැටි, ඉගුරු, සුදු ළුණු, ලොකු ළුණු, අමු මිරිස් එක්කර තෙම්පරාදු කරන්න. ඉන්පසු කඩල එකතු කරගන්න. එයට කහ කුඩු, තුනපහ, මිරිස් කුඩු එකතු කරගන්න. පසුව තක්කාලි එකතු කරගන්න. දැන් වතුර එක් කර ලුණු පදමට දමා හොදින් පිසගන්න. පිසගත් පසු කළු තුනපහ කුඩු ස්වල්පයක් එක්කර ගැනීමෙන් රස වැඩි වේ.


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Keep your nails beautiful
   853
   759

නියපොතු ලස්සනට තියා ගන්න කැමති ඔයාට මේ ලිපිය වැදගත්

කාලයක් නියපොතු දික් කරලා පාට පාට නිය ආලේපන වර්ග ගාලා ලස්සනට තියාගෙන ඉන්නකොට එක නියපොත්තක් හරි කැඩිලා යනකොට ඔයාට ලොකු දුකක් ඇති වෙනවා නේද? ඔයාගේ නියපොතු ශක්තිමත්ව පවත්වා ගන්න වගේම නියපොතු ලස්සනට තියාගන්න වැදගත් වන කරුණු කිහිපයක් ගැන කතා කරන්න තීරණය කළා
Feel hungry all the time?
   534
   471

ඔයා කොච්චර කෑවත් නිතරම බඩගිනි දැනෙවාද?

ඔයාට අසාමාන්‍ය විදිහට බඩගිනි දැනෙනවා නම් කොච්චර කෑවත් ඔයාගේ කුස පිරිරෙන්නේ නැත්තම් ඔයාගේ සිරුර ඇතුළේ කුමක් හෝ දෙයක් සිදු වෙනවා වෙන්න පුළුවන්. කොච්චර කෑවත් බඩගින්න නිතරම ඇති වෙන්නේ ඇයිද කියලා දැන ගන්න මේ ලිපිය ඔයා කියවලම බලන්නකෝ
Why you should live separately from parents after marriage
   1,929
   421

කසාදයෙන් පස්සේ ඔයා වෙනම ගෙදරක ජීවත් විය යුත්තේ ඇයි?

ගොඩක් තැන්වල නැන්දම්මා ලේලි ගැටුම්වලින් අඩුවක් නම් නෑ. එවැනි තත්ත්වයක් තුළ ඔයාට ඔයාගේ බිරිද එක්ක හෝ ස්වාමියා එක්ක ලස්සන විවාහ ජීවිතයක් ගෙන යන්න ඉඩකඩ ලැබෙන්නේ නෑ. කසාදයෙන් පස්සේ ඔයාලා දෙන්නා වෙනම ගෙදරක ජීවත් වෙන්න තෝරා ගැනීම ඉතාමත් වැදගත්. hadakari.com අපි එහෙම කියන්නෙ ඇයිද කියලා ඔයා මේ ලිපිය පොඩ්ඩක් කියවලාම බලන්නකෝ

Latest Articles

Most Viwed