රසම රස චොකලට් කෙසෙල් පේස්ට්‍රි - Recipe

August 9, 2018
1,078
Chocolate Banana Pastry Recipe
චොකලට් පේස්ට්‍රි හැදීමට අවශ්‍ය දේ :

ඇඹුල් කෙසෙල් (පොතු ඉවත්කරගත්) ගෙඩි 6 - 7
පෆ් පේස්ට්‍රි
කුකිං චොක්ලට් (සිහින්ව ගාගත්) ග්‍රෑම් 150
රට කජු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 100
දෙහි යුෂ තේ හැඳි 1
බිත්තර 01

බනානා චොකලට් පේස්ට්‍රි හදමු

01. ලෙල්ල ඉවත් කරගත් කෙසෙල් ගෙඩිවල දෙහි යුෂ තවරා පසෙකින් තබාගන්න.

02. දැන් පෆ් පේස්ට්‍රි එක රෝලින් පින් එකක් ආධාරයෙන් හොඳින් තුනී කරගන්න.

03. පසුව එයට චොක්ලට්, කජු දමා එයට උඩින් කෙසෙල් ගෙඩියක් තබා පෆ් පේස්ට්‍රි එකෙන් වසා ගන්න.

04. දැන් එය රෝල් කරගන්න. ඉන්පසු දෙපැත්ත ගැරැප්පුවක් ආධාරයෙන් ඇන සරසා ගන්න.

05. පසුව එය බිත්තර සාරුවල දවටා සෙල්සියස් අංශක 180 කට රත්කරගත් උඳුනකට දමා විනාඩි 20 - 25 ක් පමණ වේලාවක් බේක් කරගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Health Benefits of Eating Oats
   38,604
   495

ගොඩක් දෙනෙක් නොදන්නා ඕට්ස් හා එහි වටිනාකම

අපේ ශරීර සෞඛ්‍යට ඉතා ප්‍රබල ලෙස යහපත් බලපෑමක් ඇති කරන පුළුවන් ගොඩාක් වටිනා ධාන්‍යක් විදියට ඕට්ස් හඳුන් වන්න පුළුවන්
The 8 Most Common Dreams Decoded
   15,623
   180

ඔබ දකින සිහින වලින් හෙළිවෙන රහස්

අපි නිදාගෙන ඉන්නකොට වගේම ඇහැරිලා ඉන්නකොටත් සිහින දකිනවා. මේ කියන්නේ නම් ඔබ නිදාගෙන ඉන්නකොට දකින සිහින වලින් කියවෙන ඔබේ ජීවිතය ගැනයි
A golden relief for the new year
   1,102
   62

අලුත් අවුරුද්දට අතේ මිටේ අග හිඟකම් නැති කරන රත්තරන් සහනයක්

අපි හැමෝගෙම ජීවිත වලට ප්‍රශ්න එන්නේ කලින් දැනුම් දීලා නෙවෙයිනේ. කාන්තාවෝ විදිහට අපි හැමෝම අසාවෙන් පරිස්සම් කරන රත්තරන් අපි නොහිතන අවස්ථාවන් වලදී ජීවිතේට අපිට අවශ්‍යම වෙන සහනයක් ලබා දෙන්නේ හදිසියේම ඇතිවෙන මුදල් අග හිඟකම් වලදී
Do you know the avoiding situation to drink water
   434
   54

වතුර බෙන්න හොඳ නැති අවස්ථාවන් ගැන දන්නවද?

අද හැඩකාරී අපි ඔයාට කියන්නේ වතුර පානය කරන විට සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාවන් ගැනයි

Latest Articles

Most Viwed