දිව පිනවන චොක්ලට් චිප් කුකීස් හදමු

August 22, 2017
5,424
Chocolate Chip Cookies Recipe
දුඹුරු සීනි 360g
බටර් 240g
බිත්තර 2ක්
ඩාර්ක් චොක්ලට් චිප්ස් 350g
සුදු පිටි 400g
කොකෝ පවුඩර් 30g
කජු පවුඩර් 100g
බේකින් සෝඩා 5g


බටර් සහ දුඹුරු සීනි ක්‍රීම් කරගන්න. එම මිශ්‍රණයට බිත්තර එකතුකර ඉන්පසු සුදු පිටි, කොකෝ පවුඩර්, ඩාර්ක් චොක්ලට් චිප්ස්, කජු පවුඩර් හා බේකිං සෝඩාද ක්‍රීම් මිශ්‍රණයට එකතුකරන්න.

බේකිං ට්‍රේ එකකට මිශ්‍රණය පයිප්කර සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයෙන් මිනිත්තු 15ක් බේක් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 382 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:00 AM
Script:/article/382/chocolate-chip-cookies-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:00 AM
Script:/article/382/chocolate-chip-cookies-recipe.html