මඤ්ඤොක්කා අල ව්‍යංජනය

September 15, 2017
5,708
Manioc Curry Recipe
මඤ්ඤොක්කා ග්‍රෑම් 500
පොල් කිරි කෝප්ප 2
සිහින්ව කපා ගත් ලොකු ලූණු ගෙඩි 1
අමු මිරිස් කරල් 4
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1
තුනපහ කුඩු තේ හැඳි 1
උළු හාල් තේ හැඳි 1/2
ලුණු රස පදමට
රම්පෙ / කරපින්චා
දෙහි

1. මඤ්ඤොක්කා කැබලි වලට කපා තම්බා ගන්න.
2. තම්බා ගත් මඤ්ඤොක්කා වල වතුර ටික පෙරා පසෙකින් තබා ගන්න.
3. මැටි වළඳක් හෝ නොන් සිට්ක් භාජනයක් ලිප තබා එයට පොල් කිරි, ලොකු ලූණු, අමු මිරිස්, රම්පෙ, කරපින්චා, තුනපහ, මිරිස් කුඩු එකතු කර මද ගින්නේ පැහෙන්න අරින්න.
4. කිරි ටික පැහෙන විට එනම් බුබුළු නගන විට එයට ලුණු සහ මඤ්ඤොක්කා ටික එක් කර විනාඩි 4-5ක් පමණ පිස ගන්න.
5. දෙහි බිංදු දෙකක් පමණ එකතු කර ලිපෙන් බා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 416 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:04:13 AM
Script:/article/416/manioc-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:04:14 AM
Script:/article/416/manioc-curry-recipe.html