කැරන්කොකු මාළුව

October 14, 2017
6,628
Karankoku Curry
ගතවන කාලය විනාඩි 30

හතර දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

කැරන්කොකු මිටි 1
ගොරකා බික් 2
මිටිකිරි අඬු කෝප්ප 1
අමු තුනපහ තේ හැඳි 2
එළඟි තෙල් තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1 1/2
අබ ඇට තේ හැඳි 1 1/2
කපාගත් ලොකු ලූණු, සුදු ලූණු, රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

කැරන්කොකු සෝදා හීනියට කපා, තම්බා වතුර පෙරා ගන්න. භාජනයක් ලිපේ තබා එළඟි තෙල් ටික රත් රත් වෙන්න හරින්න. තෙල් රත් වන විට අබ, ලොකු ලූණුය, සුදු ලූණු, රම්පෙ, කරපිංචා, අමු තුනපහ, කහ, ගොරකා සහ ලුණු එයට එක් කර හොඳින් කලවම් කරන්න. කලින් තම්බාගත් කැරන්කොකු එකතු කරන්න. හොඳින් කලවම් කර එයට මිටි කිරි දමා හොඳින් කිරි උතුරවලා ලිපෙන් බාගන්න.

ආයුර්වේදීය ගුණ:

අමාශගත රෝගයනට හිතකරය. ශරීරය සිසිල් කරයි. බාල මහළු කාහටත් ආහාරයට ගතහැකි ආහාරයක් වන අතර මෙහි යකඩ, කැල්සියම් සහ විටමින් සී බහුලව අඩංගු වේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 451 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:39:14 AM
Script:/article/451/karankoku-curry.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:39:14 AM
Script:/article/451/karankoku-curry.html