පලතුරු යෝගට් - Recipe

August 15, 2018
3,355
Fruit Yoghurt Recipe
පලතුරු යෝගට් හැදීමට අවශ්‍ය දේ

කොළ පාට සහ රතු පාට ඇපල් (කුඩාවට කොටු කපාගත්) ගෙඩි 1 බැගින්
මිදි (ඇට ඉවත්කර කුඩා කොටු කපාගත්) ග්‍රෑම් 100
වියළි මිදි ග්‍රෑම් 50
කජු හෝ ආමන්ඩ් (කුඩාවට කපාගත්) ග්‍රෑම් 50
මී පැණි මේස හැඳි 2
යෝගට් ග්‍රෑම් 200
මිංචි කොල සරසා ගැනීමට

පලතුරු යෝගට් හදමු

01. භාජනයක් ගෙන එයට ඇපල්, මිදි, වියළි මිදි, කජු, මී පැණි හා යෝගට් දමා හොඳින් කලවම් කරන්න.

02. පසුව පිළිගැන්වීමට සුදුසු අලංකාර බඳුනකට එම මිශ්‍රණය දමා උඩින් මිංචි කොලවලින් සරසා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1021 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:27 AM
Script:/article/1021/fruit-yoghurt-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:28 AM
Script:/article/1021/fruit-yoghurt-recipe.html