පලතුරු යෝගට් - Recipe

August 15, 2018
457
Fruit Yoghurt Recipe
පලතුරු යෝගට් හැදීමට අවශ්‍ය දේ

කොළ පාට සහ රතු පාට ඇපල් (කුඩාවට කොටු කපාගත්) ගෙඩි 1 බැගින්
මිදි (ඇට ඉවත්කර කුඩා කොටු කපාගත්) ග්‍රෑම් 100
වියළි මිදි ග්‍රෑම් 50
කජු හෝ ආමන්ඩ් (කුඩාවට කපාගත්) ග්‍රෑම් 50
මී පැණි මේස හැඳි 2
යෝගට් ග්‍රෑම් 200
මිංචි කොල සරසා ගැනීමට

පලතුරු යෝගට් හදමු

01. භාජනයක් ගෙන එයට ඇපල්, මිදි, වියළි මිදි, කජු, මී පැණි හා යෝගට් දමා හොඳින් කලවම් කරන්න.

02. පසුව පිළිගැන්වීමට සුදුසු අලංකාර බඳුනකට එම මිශ්‍රණය දමා උඩින් මිංචි කොලවලින් සරසා පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to look after your eyes
   580
   443

ඇස් දෙක ඇස් දෙක වාගේ රැක ගන්නේ මෙහෙමයි

ඇස් දෙකේ සුන්දරත්වය වගේම නිරෝගී බව රැක ගන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන ඔයාට අද හැඩකාරී මේ ලිපිය මගින් කියලා දෙන්න තීරණය කළා
Beauty treatments with drumsticks
   565
   442

රුවගුණ වඩවන මේ වාසී අඩුවක් නැතුව ලබා ගන්න ඕන නම් පමා නොවී මුරුංගා ආහාරයට ගන්න

ලෝකයේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ආහාරයක් වන මුරුංගා ආහාරයට විතරක් නෙමෙයි දැන් දැන් රූපලාවණ්‍ය සත්කාරකවලටත් යොදා ගන්නවා. ඉතිං රූ සපුව ලස්සනට තියා ගන්න කැමති ඔයාට අද හැඩකාරී මේ කියන මුරුංගා රූපලාවණ්‍ය සත්කාර එකින් එක අත්හදා බලලා මේ කියන වාසී අඩුවක් නැතුව ලබා ගන්න පුළුවන්
how to get rid of mosquitoes and flies?
   382
   333

මැසි, මදුරු කරදරයෙන් මිදෙන්නේ කොහොමද?

මැසි මදුරු කරදරය තියෙනවා නම් මේ කියන විසඳුම්වලින් එකක් හෝ කිහිපයක් භාවිත කරලා මැසි මදුරු කරදරයට සමු දෙන්න දැන් පුළුවන්
Positive attention and your child
   1,170
   289

දරුවන්ට අසීමිතව ආදරය කරන දෙමාපියන්ට හොඳම පාඩමක්

අපි දරුවෝ වෙනුවෙන් කොච්චර මුදල් වියදම් කරලා දේවල් අරන් දුන්නත් මේ දේ තරම් ඒ කිසිම දෙයක් වටින්නේ නම් නැහැ. ඒ තමයි දරුවන් කෙරෙහි දක්වන ධනාත්මක අවධානය
Remedies for varicose
   2,763
   244

නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්න

නහර ගැට ගැසීමේ රෝග තත්වයේ මුල් අවදියේ රෝග ලක්ෂණ නම් දණහිසෙන් පහළ කොටසේ පමණක් නහර ඉදිමී නිල් පැහැ ගැන්වී තිබීම උනත් කාලයත් සමගම මුළු පාදය පුරාවටම මෙය පැතිරීගෙන යනවා. ඇතැම් විට මේ නිසා ඔයාට කැමති විලාවිතා කරන්නත් මෙය බාධාවක්

Latest Articles

Most Viwed