ඉනේ මහත අඩු කරන කෙසෙල් ස්මූතී 2ක්

September 16, 2019
322
Two banana smoothies to loose waist inches
සමාජයේ වැරදි මතයක් තියෙනවා බර අඩු කරගන්න ඕනේ නම් කෙසෙල් වලින් ඈත් වෙලා ඉන්න ඕනේ කියලා. ඒත් ඒක වැරදි මතයක්. කෙසෙල් කියන්නේ පොටෑසියම් සහ තන්තු බහුල පලතුරක්. ශරීරයේ තියෙන අතිරික්ත ජලය සහ මේදය ඉවත් කරන්න කෙසෙල් වලට පුලුවන්. ඉතින් දවසේ ගන්න සමබර ආහාර සමග කෙසෙල් ගෙඩි 1-3ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නවා නම් ඔබේ යහපත් සෞඛ්‍යයට මෙන්ම බර පාලනය කිරීමටත් හොඳ විසඳුමක්.

මේ ස්මූති දෙක උදේ ආහාරයට ගන්න. ඔයාට සතුටුදායී වෙනසක් දැනේවි.

* කෙසෙල් සහ කොල්ලු ඇට ස්මූතී

දොඩම් ගෙඩි 1ක යුෂ
ලොකු කෙසෙල් ගෙඩි 1
කිරි කෝප්ප 1/2
කොල්ලු ඇට තේ හැඳි 2

සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. කැමති නම් ඇයිස් කැට 2-3ක් එකතු කළාට කමක් නෑ.


* කෙසෙල් සහ නිවිති

ලොකු කෙසෙල් ගෙඩි 1
නිවිති ග්‍රෑම් 20ක් පමණ
යෝගට් කෝප්ප 1/2
ඕට්මීල් කෝප්ප 1/3
මී පැණි තේ හැඳි 1

සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. කැමති නම් ඇයිස් කැට 2-3ක් එකතු කළාට කමක් නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Don't ever think of marring these 5 men
   28,950
   708

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා
wife who loves husband don't do these things
   70,864
   161

සැමියාව සතුටින් තියන්න කැමති බිරින්දෑවරු කවදාවත් නොකරන දේවල්

බහුතරයක් කාන්තාවන් සමහර වෙලාවට උත්සහ කරනවා තමන්ගේ සැමියාව පාලනය කරන්න. නමුත් මේක යහපත් පවුල් ජිවිතයක් ගෙනයන්න විශාල බාධාවක්
Here is the reason if you didn’t loose your weight still
   779
   161

කෙට්ටු වෙන්න දැඟලුවාට තාමත් මහතද? මෙන්න විසඳුම

අපි ඔයාට කෙට්ටු වෙන්න දැගලුවාට තාමත් මහතයි නම් ඊට හේතු වෙන කාරණා කියලා දෙනවා
Food habits that help Japanese women stay slim
   33,977
   151

ජපාන කාන්තාවන්ගේ තරුණ පෙනුම, ජවය, ලස්සන රැක ගන්න ඔවුන් ඇත්තටම මොකද කරන්නේ?

කවුරු කොහොම මොනවා කිවුවත් ලෝකය පුරාම ලස්සනම කාන්තාවෝ ජපාන කාන්තාවෝ කියල පිළිගැනීමක් තියෙනවා. ඔවුන් අවුරුදු 25දී පෙනුම 18වගේ
Bad Habits that Woman Should not Have
   18,026
   136

කාන්තාවන්ට මැරු කැඳවන වැරදි පුරුදු

කාන්තාවන් වන ඔබ සතු ඇතැම් වැරැදි පුරුදු නිසා බොහෝ දේ අහිමි වෙන්න පුළුවන්. ඔබ එවැනි පුරුදු නිසා අනතුරේ හෙළනුයේ ඔ‍බේ මෙන්ම අන්‍යයන්ගේ ජීවිතයි

Latest Articles

Most Viwed

 |

x