ඇපල් පුඩින්

October 16, 2017
1,132
Apple Pudding Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

පොතු හැරගත් ඇපල් 6
පාන් පිටි කෝප්ප 1/4
සීනි කෝප්ප 1
ලුණු ස්වල්පයක්
කිරි කෝප්ප 2
කුරුඳු කුඩු තේ හැඳි 1
වියලි මිදි ග්‍රෑම් 100

සාදන ආකාරය :

1. උදුන සෙල්සියස් අංශක 165ට රත් කරන්න. බේකින් තැටියේ බටර් තවරා ගන්න (ග්‍රීස් කර) පසෙකින් තබන්න.

2. ඇපල්, පිටි, සීනි හා ලුණු සියල්ල එකට ටොස් කර බේකින් තැටිය මත අතුරන්න.

3. ඇපල් මතට කුරුඳු කුඩු ඉසින්න. වියලි මිදි ද ඇපල් මත අතුරා ගන්න.

4. කිරි අවශ්‍ය පමණට ඇපල් කැබලි වැඩි ප්‍රමාණයක් වැසෙන සේ තැටියේ කොනකින් හෙමින් එකතු කරන්න. (නමුත් ඇපල් කිරි වලින් සම්පූර්ණයෙන්ම නොවැසිය යුතුයි.)

5. කලින් රත් කරගත් උදුනේ මිනිත්තු 45ක් ඇපල් මෘදු වන තෙක් බේක් කරගන්න.

6. බේක් කරගත් ඇපල් පෙති සමඟ සමඟ පිලිගැන්විය හැකියි.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Health Benefits of Eating Oats
   38,616
   504

ගොඩක් දෙනෙක් නොදන්නා ඕට්ස් හා එහි වටිනාකම

අපේ ශරීර සෞඛ්‍යට ඉතා ප්‍රබල ලෙස යහපත් බලපෑමක් ඇති කරන පුළුවන් ගොඩාක් වටිනා ධාන්‍යක් විදියට ඕට්ස් හඳුන් වන්න පුළුවන්
The 8 Most Common Dreams Decoded
   15,625
   182

ඔබ දකින සිහින වලින් හෙළිවෙන රහස්

අපි නිදාගෙන ඉන්නකොට වගේම ඇහැරිලා ඉන්නකොටත් සිහින දකිනවා. මේ කියන්නේ නම් ඔබ නිදාගෙන ඉන්නකොට දකින සිහින වලින් කියවෙන ඔබේ ජීවිතය ගැනයි
A golden relief for the new year
   1,102
   62

අලුත් අවුරුද්දට අතේ මිටේ අග හිඟකම් නැති කරන රත්තරන් සහනයක්

අපි හැමෝගෙම ජීවිත වලට ප්‍රශ්න එන්නේ කලින් දැනුම් දීලා නෙවෙයිනේ. කාන්තාවෝ විදිහට අපි හැමෝම අසාවෙන් පරිස්සම් කරන රත්තරන් අපි නොහිතන අවස්ථාවන් වලදී ජීවිතේට අපිට අවශ්‍යම වෙන සහනයක් ලබා දෙන්නේ හදිසියේම ඇතිවෙන මුදල් අග හිඟකම් වලදී
Do you know the avoiding situation to drink water
   439
   59

වතුර බෙන්න හොඳ නැති අවස්ථාවන් ගැන දන්නවද?

අද හැඩකාරී අපි ඔයාට කියන්නේ වතුර පානය කරන විට සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාවන් ගැනයි

Latest Articles

Most Viwed