බිස්කට් ටොපින් Recipe

October 29, 2017
1,325
Biscuit Topping Recipe
පිලියෙල කිරීමට ගත වන කාලය - විනාඩි 10

12 දෙනෙකුට අවශ්‍ය ද්‍රව්‍ය :

සේවරි බිස්කට් 24
චීස් පෙති අවශ්‍ය පමණට
තක්කාලි පෙති 12
ලොකු ලූණු පෙති 12
දෙකට කපාගත් ඔලිව් ගෙඩි 12
මැයෝනේස් සෝස්

සාදන ක්‍රමය :

1. මැයෝනේස් සෝස් ස්වල්පය බැගින් බිස්කට් දෙකක් අතර තවරා බිස්කට් දෙක බැගින් අලවා ගන්න.

2. බිස්කට් දෙක මතට චීස් කැබැල්ලක්, තක්කාලි පෙත්තක් හා නැවතත් චීස් කැබැල්ලක්, ලූණු පෙත්තක් සහ එය මතට ඔලිව් බාගයත් තබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Dress patterns for flower prints
   1,302
   516

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
This is why men’s silence is dangerous
   1,314
   280

පිරිමියා තුළ ගැබ් වී තිබෙන නිහැඬියාව භයානකයි කියන්නේ මේ නිසයි

පිරිමියා තුළ ගැබ් වී තිබෙන නිහැඬියාවේ ගැඹුර ගැන කියන මේ කාරණා ටික ඔයාට වැදගත් වේවි
Smart solutions for kitchen waste
   416
   208

මුලුතැන්ගෙයින් ඉවත ලද දේවල් වලට ස්මාර්ට් විසඳුම්

මේ වෙනුවෙන් තිබෙන සරලම පිලිවෙත් කීපයක් ගැන අත්හදා බැලුවොත් නරකද
Eat these everyday to be beautiful
   545
   199

රුව වඩවන මේ ආහාර වර්ග දිනපතා ආහාරයට එකතු කර ගන්න

මේ ආහාර නිතර ආහාරයට ගැනීමෙන් ඔයාටත් නොදැනීම ඔයාව ලස්සන කරාවි
What is asthma?
   825
   114

ඇදුම රෝගය කියන්නේ මොකද්ද?

ඇදුම රෝගයෙහි රෝග ලක්ෂණ ඉතා සුලු රෝග ලක්ෂණයන්හි සිට මාරාන්තික ජීවිතය අවධානමකට ලක්කරන රෝග ලක්ෂණයන් දක්වා වුවද ඇතිවිය හැකියි

Latest Articles

Most Viwed


x