නිවිති සමඟ කිරිකජු මාළුව - Recipe

August 11, 2018
3,160
Cashew and Spinach Curry Recipe
නිවිති සමනිවිති සමඟ කිරිකජු මාළුව හැදීමට අවශ්‍ය දේ :

කිරිකජු මද ග්‍රෑම් 500
ලොකු ලූනු (කපාගත්) ගෙඩි 1/2
අමු මිරිස් කරල් 3
සුදු ලූනු (කපාගත්) බික් 4
කහ කුඩු තේ හැඳි 1
ලුණු රස පදමට
තුනපහ කුඩු මේස හැඳි 1
රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණට
දියකිරි අඬු කෝප්ප 2
මිටිකිරි අඬු කෝප්ප 1
නිවිති (පිරිසිදු කර කැබලි කඩාගත්) මිටි 1

නිවිති සමග කිරිකජු මාළුව හදමු

01. භාජනයක් ගෙන එයට හොඳින් සෝදාගත් කිරිකජු දමන්න.

02. එයටම කපාගත් ලොකු ලූනු, අමුමිරිස්, සුදු ලූනු, කහ කුඩු, ලුණු, තුනපහ කුඩු, රම්පෙ, කරපිංචා හා දියකිරි එක්කර ලිප තබන්න.

03. කජු මද තැම්බී දියකිරි හිඳෙනවිට එයට මිටිකිරි එකතු කර එයටම කපාගත් නිවිති ද එකතු කර අවශ්‍ය පදමට හින්දවා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1012 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:44:46 AM
Script:/article/1012/cashew-and-spinach-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:44:46 AM
Script:/article/1012/cashew-and-spinach-curry-recipe.html