වැලි තලප - Recipe

April 4, 2018
1,515
Wali Thalapa Recipe
 
අවශ්‍ය ද්‍රව්‍ය :

හාල් පිටි ග්‍රෑම් 500 ක්
ගාගත් පොල් ගෙඩි 1 ක්
කිතුල් පැණි බෝතල් 1/4 ක්
සීනි ග්‍රෑම් 250 ක්
ලුණු ස්වල්පයක්

පිළියෙළ කර ගන්නා ආකාරය

1. හාල් පිටිවලට ලුණු දමා කලවම්කර එයට වතුර ටික ටික දමා කැට සාදා ගන්න.

2. එම මිශ්‍රණය වන්ඩුවේ හෝ ස්ටීමරයක දමා තම්බාගන්න.

3. පසුව සාදාගත් පිට්ටු මදක් පොඩිකරගෙන නිවෙන්නට තබන්න.

4. බඳුනක් ගෙන එයට ගාගත් පොල්, කිතුල් පැණි, සීනි හා ලුණු දමා පැණි පොල් සාදාගන්න.

5. සාදාගත් පිට්ටු මෙම පැණිපොල් මිශ්‍රණයට දමා හොඳින් කූරූ ගා ගනිමින් කලවම් කරන්න.

6. පසුව ලෑල්ලක දමා තුනීකර කැබලි කපාගන්න. නැතිනම් අච්චුවකට දමා කැබලි සකසා ගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

A real lover has these qualities
   1,850
   1,569

නියම ආදරේ තියෙන්නේ මෙන්න මේ වගේ සහකරුවෙක් ළඟයි. බලන්න එයත් මේ වගේද කියලා

හැබැයි මේ කියන්නේ ඈත් වෙන්න හේතු නෙවෙයි. ඔයාල දෙන්නට තව ලං වෙන්න හේතු වෙන දේවල්. බලන්න මේ කියන දේවල් එයා ළඟත් තියෙනවද කියලා. එහෙනම් එයා තමයි ඔයාට සුදුසුම කෙනා
Do you eat to fill your tummy or heart?
   788
   694

ඔයා කෑම කන්නේ බඩ පිරෙන්න ද? හිත පිරෙන්නද?

අපි කෑම කන්නේ බඩ පුරවා ගන්න විතරයි. ඒත් අපි ගන්න ආහාර කුසගින්න වගේම පෝෂණ අවශ්‍යතාවන් සියල්ලක්මත් සම්පූර්ණ විය යුතුමයි. ආහාර වේලෙහි පෝෂණය
Are you busy? Here are some tips to keep your beauty
   641
   560

ඔයත් busy ද? එහෙම අයට රුව රැක ගන්න තියෙන ලේසිම විදිය

busy වුනු අයට විශේෂයන් තරුණ තරුණියන්ට කාර්යබහුල ජිවිතේ අතරේ තමන්ගේ සුන්දරත්වය රැක ගන්න ලේසිම ලේසි tips ටිකක් තමයි මේ කියන්නේ
Beauty tips with coconut oil
   1,174
   422

පොල් තෙල් වලින් හිතන්න වත් බැරි මේ දේවල් කරන්න පුළුවන්

ආහාර පිසිමට අමතරව සුදු පොල්තෙල් වලින් කරන්න පුලුවන් දේවල් ගොඩයි
Why this food is so good for many diseases?
   217
   199

ලෙඩ රෝග ගනනාවකටම සුවය දෙන මේ අහාරය මෙච්චරම හොඳ ඇයි?

බඩවැල් තුවාල වෙන තරමට ගැස්ට්‍රයිටීස් වැඩි වුන අයට වගේම තවත් ලෙඩ රෝග රාශියකට සුවය දෙන්න පුළුවන් ආහාරයක් තමයි කෙසෙල් කියන්නේ

Latest Articles

Most Viwed