අල ටොෆි - Recipe

December 11, 2017
11,786
Potato Tofee - Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් අල ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 500
වතුර අඬු කෝප්ප 1
කපාගත් කජු ග්‍රෑම් 50
වියළි මිදි ග්‍රෑම් 50
ලුණු ස්වල්පයක්
අවශ්‍ය නම් කෝන් පිටි හෝ පාන් පිටි තේ හැඳි 2

සාදන ක්‍රමය

1. මුලින්ම තම්බාගත් අල හොඳින් පොඩි කර පැත්තකින් තබන්න.

2. භාජනයක් ලිප තබා සීනියි, වතුර දමා හොඳින් පැණි පදමට ගන්න.

3. එයට පොඩිකරගත් අල එකතු කර කලවම් කරන්න.

4. ගොරෝසු පදමට එන විට කජු, වියළි මිදි එක් කර මිශ්‍ර කරන්න.

5. බටර් ගාගත් තැටියක් හෝ කෙසෙල් කොළයක් මතට සාදා ගත් මිශ්‍රණය දමා තුනී කරන්න.

6. මදක් නිවුණු පසු කැමති හැඩයට කැබලි කපාගන්න.

7. අවශ්‍ය වුවහොත් පදමට ලබාගැනීමට පාන් පිටි හෝ කෝන් පිටි දමා අනාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 573 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:29:45 PM
Script:/article/573/potato-tofee-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:29:46 PM
Script:/article/573/potato-tofee-recipe.html