කලර් සුප්

January 11, 2018
732
Colour Soup
 
ගතවන කාලය විනාඩි 45

පස් දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ;

රතු අල ග්‍රෑම් 250
නිවිති ග්‍රෑම් 200
අර්තාපල් ග්‍රෑම් 100
වතුර ලීටර් 1
ලූණු රස පදමට

සාදන ක්‍රමය

1. රතුඅල වල පොතු ඉවත්කර කුඩා කැබැලිවලට කපා විනාඩි 20ක් පමණ තම්බාගන්න.
2. වතුර ලීටර් 3/4 දමා නිවිති කොළ සහ කුඩා කැබැලිවලට කපාගත් අර්තාපල් විනාඩි 10ක් පමණ තම්බාගන්න.
3. රතු අල වෙනම බ්ලෙන්ඩ් කර පෙරාගන්න.
4. නිවිති ද බ්ලෙන්ඩ් කර පෙරාගන්න.
5. මෙම මිශ්‍රණයන් තරමක් උකු ගතියෙන් තිබිය යුතුය.
6. මිශ්‍රණයන් දෙකටම රස පදමට ලූණු දමාගන්න.
7. පිළිගැන්වීම සඳහා තෝරා ගන්නා කුඩා බඳුන හෝ කෝප්පයේ එක් පැත්තකට රතු අල සුප් ද අනෙක් පැත්තට නිවිති සුප් ද දමා පිළිගන්වන්න.

යකඩ බහුල ආහාරයකි. ශරීරය සිසිල් කරයි. විටමින් C ඇත. පීනස් රෝගීන්ට සහ දියවැඩියා රෝගීන්ට සුදුසු නොවේ.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Beauty tips with coconut oil
   828
   718

පොල් තෙල් වලින් හිතන්න වත් බැරි මේ දේවල් කරන්න පුළුවන්

ආහාර පිසිමට අමතරව සුදු පොල්තෙල් වලින් කරන්න පුලුවන් දේවල් ගොඩයි
Pregnant women have the highest risk in influenza
   796
   700

ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිම අවදානම ගර්භනී මව්වරුන්ට

හුස්ම ගැනීමේ අපහසුතා ආදිය ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒනමුත් තව දුරටත් එවැනි තත්ත්වයන් සුළුවෙන් හිතන එක සුදුසු නැහැ
Some small tips to be a good cook
   1,866
   452

දක්ෂ කුක් කෙනෙක් වෙන්න මෙන්න ඔයාට අපෙන් පොඩි උදව්වක්

හැම කාන්තාවක්ම කැමති තමන්ට කටට රහට කෑම ටික උයන්න පුළුවන්කම ලැබෙනවා නම්.. ඒකට ඔයාට පොඩි උදව්වක් කලොත්හොඳයි කියලා හිතුනා
Mistakes that make you look older
   2,217
   350

වයස වැඩි කර පෙන්වන ඔබ නොදැනුවත්කමින් කරන වැරදි

ගොඩක් දෙනෙක් හිතන්නේ නැති මේ පොඩි පොඩි වැරදි නිසා අනිවාර්යයෙන් ඔයාගේ මුහුණට වයස්ගත බවක් එක් වෙන්න පුළුවන්
Be aware! These may cause continues illnesses
   1,709
   170

බලාගෙනයි! එක පිට එක ලෙඩ හැදෙන්නේ මේ නිසා වෙන්න පුළුවන්

ඔබත් නිතර නිතර ලෙඩ වෙන කෙනෙක් නම් ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල් වල වෙන්න පුළුවන්

Latest Articles

Most Viwed