ඔයාගෙ පැටියටත් තියෙන්නෙ කූ..චි කූ..චි සොෆ්ට් සමක්ද?

May 4, 2018
3,789
Does your child have a very soft skin?
ඔබේ සමට වඩා ඔබේ පැටියාගේ සම සුමුදුයි කියලා ඔබ අත්දැකීමෙන්ම දන්නවා. ඉපදිලා මාස කිහිපයක් නැතිනම් යම් කාලයක් යනකම් පැටියගෙ සම හරිම සංවේදී ඒ වගේම හරිම සුමුදුයි. ඉතිං, පැටියගෙ සමට හොදම දේ ලබාදෙන එක ඔබේ වගකීමක්. ඒ වගකීම දන්න නිසයි Pears අලූත් වුණේ. විශේෂ සංයෝග එකතු කරලා අපේ පෙයාස් නිෂ්පාදන පෙළ අලූත් වුණේ ඔබේ පැටියාගේ සංවේදී සම සුරැකීමට උදව් කරමින් පැටියගෙ සම කූ..චි කූ..චි සොෆ්ට් ගතියෙන් තියන්නයි.

අලූත් Pears වල තියෙන එක් සංයෝගයක් තමයි ඔලිව් ඔයිල්. දශක ගණනක් තිස්සේ ලොව පුර සිතින අම්මලා එයාලගේ බබාලට දිදුළන සමක් ලබා දෙන්න පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. එය සමේ තෙතමනය සුරකීමට උදව් කරන නිසා නිරෝගී, දිදුලන, සුමුදු සමක් ඔබේ පැටියට ලැඛෙනවා.

අලූත් Pears වල තියෙන තවත් එක් ප්‍රධාන සංයෝගයක් තමයි රිච් මොයිෂ්චර්. පැටියගෙ සමේ තියෙන තෙතමනය රැකගැනීමට රිච් මොයිෂ්චර් උදව් වෙනවා. එය ගොඩක් වැදගත් වෙන්නෙ වැඩිහිටියෙකුගේ සමට වඩා පස් ගුණයක වේගයෙන් ඔබේ පැටියගෙ සමේ තෙතමනය සුරැකින ගුණය නිසයි. මේ සංයෝග දෙවර්ගය සමග අලූත් Pears විශේෂයෙන් වැඩි දියුණු කරලා තියෙන්නෙ ඔබේ පැටියගෙ සමේ තෙතමනය පැය 24 පුරාම සුරකිමින් සම සුමුදු බවින් තියන්නයි.

අලූත් Pears නිෂ්පාදන පෙළ බිලිඳු සමට සුදුසු බව විද්‍යාත්මකවත් තහවුරු කරලයි තියෙන්නෙ. එය සමේ pH අගය පැටියගේ සමට වඩාත් සුදුසුයි.

මේ හැම දෙයක්ම නිසා දැන් ඔබේ පැටියගෙ සමට විශේෂඥයෙකුගේ සත්කාරය ලැබෙන බව නම් සහතිකයි.

අපගේ අලූත් Pears නිෂ්පාදන පෙළ ගැනත් පැටියගෙ කූ..චි කූ..චි සොෆ්ට් සම ගැනත් දැනගන්න, පිවිසෙන්න www.pearsbaby.com

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 801 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:06:26 PM
Script:/article/801/does-your-child-have-a-very-soft-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:06:27 PM
Script:/article/801/does-your-child-have-a-very-soft-skin.html