අන්නාසි දොදොල් - Recipe

June 15, 2018
262
Pineapple Dodol Recipe
 
අවශ්‍ය ද්‍රව්‍ය :

හාල් පිටි ග්‍රෑම් 500ක්
සීනි ග්‍රෑම් 150ක්
මිටි කිරි පොල් ගෙඩි 2ක
ලුණු තේ හැඳි 1/4ක්
කැබලි කපාගත් ඉඳුනු අන්නාසි ගෙඩි 1ක්
(ගෙඩි 1/2ක කැබලි ඉතිරි කරගන්න)


සාදන ක්‍රමය :

1. සියලුම ද්‍රව්‍ය (ගෙඩි1/2ක අන්නාසි කැබලි හැර) එක්කර මද ගින්දරේ ලිපතබා හොඳින් හැඳිගාගන්න.

2. පැය 1/2ක් පමණ යනවිට ගොරෝසු පදමට පැමිණේ, එවිට (අතේ නොඇලෙන පදමට) ඉතිරි අන්නාසි කැබලි එක්කරන්න.

3. හොඳින් හැඳිගාගෙන විනාඩි 10 කට පමණ පසුව ලිපෙන් බාගෙන තැටියක දමාගන්න. පසුව කැමැති හැඩයකට කපාගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

One grain that improve women health
   10,005
   2,144

කාන්තා රෝග රැසකට සුවය දෙන වටිනාම ධාන්‍යය

ආහාරයට සුදුසු ලෙස පිළියෙළ කර ගත් බාර්ලි කෝප්පයක මොන තරම් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වෙනවාද කියලා බලන්නකෝ
Eat these to live more
   1,302
   1,130

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
Top 5 most expensive women perfume
   2,961
   657

ලෝකයේ මිල අධිකම කාන්තා සුවඳ විලවුන් වර්ග 05 මෙන්න

ෆර්පියුම්වල තරඟකාරීත්වය වැඩි වෙන තරමට ගුණයෙන් වගේම සුවඳින් අඩු පර්ෆියුම් ජනතාව අතරෙන් වගේම වෙළෙඳපොළෙන් ඉක්මනින් ගිලිහි යනවා. ලංකාවේ ෆර්පියුම්වල තත්ත්වයට වඩා ලොක්යේ ෆර්පියුම්වල තත්ත්වය නම් ටිකක් වෙනස්
Things you didn’t care about dhal
   4,162
   410

හැමදාම කන පරිප්පු ගැන නිකමටවත් හිතුනේ නැති දෙයක් මේ

ගොඩාක් දෙනෙක් මේ විදියට හරි කැමැත්තෙන් කන පරිප්පු වලින් ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න මේ තරම් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඔයා නම් නිකමටවත් හිතන්න නැතිව ඇති
Must have frocks for woman (Part 01)
   323
   291

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා

Latest Articles

Most Viwed