අන්නාසි දොදොල් - Recipe

June 15, 2018
4,110
Pineapple Dodol Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

හාල් පිටි ග්‍රෑම් 500ක්
සීනි ග්‍රෑම් 150ක්
මිටි කිරි පොල් ගෙඩි 2ක
ලුණු තේ හැඳි 1/4ක්
කැබලි කපාගත් ඉඳුනු අන්නාසි ගෙඩි 1ක්
(ගෙඩි 1/2ක කැබලි ඉතිරි කරගන්න)


සාදන ක්‍රමය :

1. සියලුම ද්‍රව්‍ය (ගෙඩි1/2ක අන්නාසි කැබලි හැර) එක්කර මද ගින්දරේ ලිපතබා හොඳින් හැඳිගාගන්න.

2. පැය 1/2ක් පමණ යනවිට ගොරෝසු පදමට පැමිණේ, එවිට (අතේ නොඇලෙන පදමට) ඉතිරි අන්නාසි කැබලි එක්කරන්න.

3. හොඳින් හැඳිගාගෙන විනාඩි 10 කට පමණ පසුව ලිපෙන් බාගෙන තැටියක දමාගන්න. පසුව කැමැති හැඩයකට කපාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 882 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:52:59 AM
Script:/article/882/pineapple-dodol-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:52:59 AM
Script:/article/882/pineapple-dodol-recipe.html